පේ පෑල් ලංකාවට ඉක්මනින්

Lanka Redz

Member
Jun 21, 2013
17
1
0
පේ පෑල් ලංකාවට ඉක්මනින්

ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ටිවිටර් ඔස්සේ ඔබගේ ගැටළු වලට පිළිතුරු දෙන වැඩපිළිවෙලක් පසුගිය බදාදා ක්‍රියාත්මක කරනා බව අප ඔබට දැනුම් දුන්නා. පහත දැක්වෙන්නේ එතුමන්ට යොමුවූ ගැටළු හා ඒවාට එතුමන් ලබා දුන් පිළිතුරුයි.

පේපෑල් ක‍්‍රමය ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාත්මක නොවන්නේ ඇයි? ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළවල් එය කි‍්‍රයාත්මක වනතුරු බලා සිටිනවා. ලංකාවට විශාල ආදායමක් ගෙන දෙන මෙය කෙරෙහි ඔබ සැළකිළිමත් නොවන්නේද? පසුගිය වසරේ මේ සම්බන්ධයෙන් මැ දැක් වු අදහස් ඔබට මතක ඇතැයි මා විශ්වාස කරනවා.එහි වර්තමාන තත්ත්වය කෙසේද?

ශ්‍රී ලංකා මහ බැංකුව පේපෑල් සම්බන්ධයෙන් කි‍්‍රයා කරනවා. ඉතා ඉක්මණින් එය යථාර්ථයක් බවට පත්වේවි. බ්ලොග් අඩවි භාවිතා කරන්නන් පිරිසක් හමු වු අවස්ථාවක දී සුපුන් සමඟ මේ පිළිබඳව සාකච්ජා කළා මට මතකයි.

මුළු සංවාදය මෙතනින් බලන්න

lankaikman.com/2013/06/blog-post_297.html
 
Last edited: