1. Sniff

    තාත්තා නැතිවුනා බන්.

    😢 නිවන් සුව ලැබේවා තාත්තට............
  2. Sniff

    Grammarly Premium | Offer 🔥 2021

    Matath ekak onee......
  3. Sniff

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    මගේ Account එකත් renew කරලා දුන්න බන් කියපු ගමන් support එක උපරිමයි. එත් මගේ account එක premium වෙන්නෙම නෑ බන්. කොච්චර renew කරලා දුන්නත් ඒ මගුල වැඩ කරන්නෙම නෑ. thanks උබට....:yes::yes::love: තවත් ඒ මගුල renew කරන්න එපා..... වැඩක් නෑ..:angry: මගේ email එක blacklist වෙලා ඇති....
  4. Sniff

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    @luckgrlS පොඩ්ඩක් බලපන් මචන් මගේ account එක cancel කරලා massage එකක් ආව. අනිත් අයටත් මෙහෙම cancel වෙලාද? Renew එක තාම නෑ,, තව දවසක් බලන්නම්. උබ දුන්න sup එකට thanks bro. :yes:;)
  5. Sniff

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    නියමෙට වෑඩ බන්... එල.... Thank you bro......... :love::yes::lol::lol::shocked:
  6. Sniff

    Grammarly Premium | නොමිලේ | Giveaway 🔥 2021

    Bump Apitath Diyan.....
  7. Sniff

    TORRENT එකක් download කරන්න විදියක් ?

    Machan Oya video set eka youtube nadda. Balapan samaharawita athi Ban
  8. Sniff

    200$ සුපිරි English Grammer කෝස් එකක් Free

    https://u.pcloud.link/publink/show?code=XZRJJtkZcYFdLGP8xUuu3yuDNmfhfSOK759X Download Karaganilla
  9. Sniff

    Unlock උදව්වක් මචන්ලා..........

    වැඩක් නැහැ බන් Bios එකට enter වෙන්න දෙන්නේ නෑ :no: password එක ඉල්ලනවා. ;)
  10. Sniff

    Unlock උදව්වක් මචන්ලා..........

    ගොඩක් එවන් හොර යක්කු බන්, එළකිරියේ ඉන්නවා නේද chip level repair කරන උන්? උබ දන්නා එකෙක් නැද්ද? ඉක්මනට කරගන්න ඕනේ මචන්. :yes:
  11. Sniff

    Unlock උදව්වක් මචන්ලා..........

    තැන්කු මචන්ලා ... :yes:
  12. Sniff

    Unlock උදව්වක් මචන්ලා..........

    Unlock උදව්වක් මචන්ලා.......... Lenovo X1 Carbon ලැප් එකක TPM password එක unlock කරගන්නේ කොහොමද ? ලොකු හදිස්සියක් බන්, දන්නා එකෙක් කියපල්ලා. මේකේ ඉන්නේ ඉතින් laptop ඔස්තර්ලානේ.:P:):)
  13. Sniff

    දන්න එකෙක්ගෙන් උදව් ඕනේ........

    මේවගේ quality එක කොහොමද බන් ? clear පේනවද ? ;)
  14. Sniff

    දන්න එකෙක්ගෙන් උදව් ඕනේ........

    උබල ඔක්කොටම තැන්ක්ස් මචන්ලා :yes::yes::yes:
  15. Sniff

    මේ ඇගිලි කාගෙද.?

    කෙල්ලෙග්ගේ :baffled:
  16. Sniff

    දන්න එකෙක්ගෙන් උදව් ඕනේ........

    දන්න එකෙක්ගෙන් උදව් ඕනේ........ මේකයි කාරනාව. උබලට කියන්න පුලුවන්ද classroom එකක් live stream කරන්න පුළුවන් හොද software කැල්ල මොකද්ද කියල. හදිස්සියක් බන්. පුළුවන් එකෙක් කියහන්. උම්මා එකක් දෙන්නම් :love::love::love::P
  17. Sniff

    රුහුණු කුමාරි කෝච්චිය

    මචන් train එක එන්නේ platform 5. හැබයි train එක 3.15ට වගේ එනවා.2 class වගේනම් platform එකේ මැද්දට වෙන්න හිටපන්. ඕක powerset රතුපාට train එකක්. මරදානෙන් යන්නේ 3.40 ට.

    No contents