පොඩි දෙයක් දැනගන්න
යාලුවනේ මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා , උබලට කියන්න පුලුවන්ද මචන්ලා Business networking lunch එකක් කොහොමද කියල. අපි කොහොමද සහබාගි වෙන්න ඕනේ,මොනවගෙ දේවල් ගෙනද කතාකරන්නේ,සුට් බුට් කොහොමද? පොඩ්ඩක් දන්න උන් කියපිය. කලින් ගිහිල්ල නැති හින්ද බන් ;)