REG YEAR 2015
ENGINE SIZE 1500CC
FOB Price : 2,190,000 JPY
මට දන්න කෙනෙක් කියනවද මේකට tax කියක් වදිද කියලා,
මම CAR එක lankaවට ගෙන්න ගන්න 2,190,000 JPY X 1.12LKR=RS 2,452,800 pay කරන්න ඕන නේද?මේකේ ඇතුලේ insurance charges/shipping charges තියනවද?
ඊට පස්සේ මට මේක tax ගෙවලා release කර ගන්න...