REG YEAR 2015
ENGINE SIZE 1500CC
FOB Price : 2,190,000 JPY
මට දන්න කෙනෙක් කියනවද මේකට tax කියක් වදිද කියලා,
මම CAR එක lankaවට ගෙන්න ගන්න 2,190,000 JPY X 1.12LKR=RS 2,452,800 pay කරන්න ඕන නේද?මේකේ ඇතුලේ insurance charges/shipping charges තියනවද?
ඊට පස්සේ මට මේක tax ගෙවලා release කර ගන්න custom එකට කියක් ගෙවන්න වෙයිද?
ඔක්කෝම charges pay කරලා car එක ගෙදර ගේන්න කීයක් යයිද?
මම PERSONAL import කරන්න හැදූවේ,help එකක් දෙන්න
දන්න අය


dan depreciation value 1k tiyanwada? mata poodak tax rate depreciation eka caculate karana vidiha phadili karalad eepanko