1. nipund

    ශුන්‍යතා දහම

    Rupa has multiple meanings depends on the context as well. රූපය (experience ) අවුලක් නෑ උපාදානය විතරක් අවුල් නම් රහත් වුණාම හරි පිරිනුවන් පාන්න අවශ්‍ය නෑ. රහත් උනාම උපාදානය නෑ නේ.
  2. nipund

    ශුන්‍යතා දහම

    රූප යෙහි කළ කිරෙයි නැතුව රූපය දැකලා පස්සේ එන සිතුවිලි වලට කළ කිරෙහි කියලා නෑ. දන්න තරමින්.
  3. nipund

    ශුන්‍යතා දහම

    උපමාව, සූත්‍ර ටිකක් මේ වගේ
  4. nipund

    බුදුන් බෝධියට වදින්න කිව්වේ නෑ ......

    අමිසය කියලා කරන ගොඩක් දේවල් කෝමත් ඉතින් අනික් ආගම් වලින් ගත්ත practice. මගේ father in law කියනවා බුද්ධාගමේ අවුලක් තියෙනවා බුද්ධාගමේ ප්‍රශ්න වලට කරන්න දෙයක් නෑ ..මොකද technically මුකුත් ඉල්ලන්න බෑ. ඒ හින්දා කතෝලික දෙවියන් හොදයි කියලා. Technical කෑල්ල නොදන්නා අය ඉතින් බෝධිය ගාව දේවාලයක් කරගන්නවා🙂...
  5. nipund

    ශුන්‍යතා දහම

    1. අනිත්‍ය = කියන්නේ නිත්‍ය ව නෑ කියන එක නෙමේ. Experience එකට solid base එකක් නෑ කියන එක වගේ අදහසක්. පෙනීම කියන සිද්ධිය බාරගෙන , ඒක මං ඇහෙං දැක්කා කියලා ගැනෙන ඒකනේ වෙන්නේ. පෙනිමම අනිත්‍ය නම් ඇහැක් ගැන කවර කතාද? 2. ප්‍රඥා ඉන්ද්‍රිය විතරයි.
  6. nipund

    ශුන්‍යතා දහම

    හාමුදුරු නමක් වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ ගාවට ගිහින් බණ අහනවා ලු. 4ක් ගාවට ගියාම කතා 4ක් ලු. Confuse වෙලා බුදු හාමුදුරුවෝ ගාවට ගියාම කිව්වාලු 4 ම හරි කියලා. කෑල ගස් seasonal ගහක් අවුරුද්දේ කාලේ අනුව කොළ නෑ , තියෙනවා ,රතු පාටය, දළු දාලා. එතකොට දකින සීසන් ඒක අනුව ගහේ විස්තරය වෙනස්. හැබැයි විස්තර...
  7. nipund

    ශුන්‍යතා දහම

    1.ඔව් වෙන වෙනම ගන්නවා නම්. දෙකම දන්නවා නම් ඒත් හරි. කෑල ගසේ උපමාව තියෙන්නේ ඒ ගැන 2. දන්න තැනකින්ම තමා පටන් ගන්න වෙන්නේ. Literal meaning එක ගමු ,ඇස අනිත්‍ය යි. ඇස අනිත්‍ය නම් ඇසක් ගැන කියන්න බෑනේ. උඩ වාක්‍ය කියන්න බැරි වෙනවා නේ. This is a lie - paradox එක වගේ. 3. Imho බණ කියලා වැඩක් තියේද කියලා...
  8. nipund

    ශුන්‍යතා දහම

    අනාත්ම නම් බුදුන් කාටද ? ඇයි බණ කිව්වේ වගේ ප්‍රශ්නයක් අනාත්ම, කෙනෙක් නැති තැනක කියනවා ඔයා අනාත්මයි. නිවන් දකින්න කවුරු වත් ඉදලා නෑ නේ. "ඔයා" දරාගෙන ඉන්නවා කියන එකම වැරදි. එතැන අපිට සාපේක්ෂ සත්‍යයක් අරන් කතා කරන්න වෙන්නේ. ඕකම වෙනවා පරියාය දෙකක් පටලවා ප්‍රශ්න හිතෙන කොටත් (ඇහැ පෙනීම පරියාය, පඨවි...
  9. nipund

    ශුන්‍යතා දහම

    නැත්නම් කොළ පාටම මට පේනවා , ඔයාටත් පේනවා කියලා දරාගෙන ඉන්න හින්දා කියන්නේ ඇයි කියලා නම් අහන්නේ කියන්න සකස් වෙච්ච කර්මයක් හින්ද / අහන කෙනාට වැදගත් වේවි කියලා හිතෙන බව නිසා . කව්රු හරි ඇහැව්වා කියලා හිතෙන හින්ද / වර්ණ ගැන කියවපු science article එක මතක් වුණ නිසා පලවෙනි එක ඇරෙන්න අනික්වා ඉතින්...
  10. nipund

    ශුන්‍යතා දහම

    පෙනීම , ඇසීම ,දැනීම මේ ටික අයින් කරාම භාවනා කිරීම තුලින්. එන experience වෙන්න ඕන . මොකද අත්දැකපු නැති දෙයකින් කතාවක් කියන්න අමාරු හින්ද . මන ආයතනයේ state එකක් කියලා තමා හිතෙන්නේ (ප්‍රභාස්වර චිත්තය කියන්නේ එකටම වෙන්නත් පුළුවන්. අත්දැකීමක් නැති නිසා හරියටම කියන්න බෑ )
  11. nipund

    ශුන්‍යතා දහම

    ඔය හොදට පෙන්නේ. ;) අපි දන්න solid ම දේ මොකද්ද? අපේ experience එක . අපිට ඇහෙන දකින දැනෙන experience එකේ හිඩැසක් අපිට පෙන්නේ නෑ . ආයේ මේක අත්දකින ගමන් මේක බොරුවක් කියලා නම් අහුවෙන්නේ ඒක හිතලා ගන්න , උච්චේදයට බර වෙන්නත් පුළුවන් . එත් කතාව කියන්න වෙන්නේ තියෙන වචන ටිකෙන් ම නේ . අසත්‍ය නැත්නම්...
  12. nipund

    ශුන්‍යතා දහම

    පරමාර්ථ සත්‍ය කියලා අදහස් කරන්නේ මොනවද? උදාහරණ ? පටවි , ආපෝ , තේජෝ කියලා ගත්තොත් පටවි කියන්නේ තද "බවට" ආපෝ කියන්නේ fluidity එක අපි අත්දකිනවා (experience ) අදහසින් මිසක් තියෙනවා කියන අදහසින් නෙමේ සතර මහා භූත විස්තර වෙන්නේ පෙන්න / දැනෙන්න බැරි දෙයක් පේනව නම් පරමාර්ථ ගැන කතා කරන්න පුලුවන්ද...
  13. nipund

    ශුන්‍යතා දහම

    1. පාට විතර ද අසත්‍ය? උදාහරණයක් දෙන්නේ "සබ්බ" සියල්ල include වෙන්න (උදාහරණය දුර්වලයි අනිවාර්යෙන්ම). 2. කොයි පරියාය ට refer කරන්න නේ?
  14. nipund

    ලංකාවට ඩෙන්ගු එන්නත ගේන්නෙ නැත්තෙ ඇයි?

    ඩෙංගු වල ඇත්තටම අමාරු වෙන්නේ infection ක නෙමේ. අපේ ඇගේ immune reaction එක. Auto immune disease එකක් වගේ වෙනවා
  15. nipund

    ශුන්‍යතා දහම

    ලෝකේ ඉඳිකටු තුඩක් වත් වර්ණනා නොකරමි කිව්වේ ඔයා හින්දා. Base එකක් තියේ නම් නිවන් දකින්න ඕනේ නෑ. Base එකේ ඉන්න පුළුවන් දෙතිස් කතාව කරන්න එපා නෙමේ කරන්න බෑ මොකද base එකක් නෑ. කතා කරනවා "නම්" ධර්මය විතරක් කතා කරන්න කිව්වේ එකයි. ------ Post added on 1780462139
  16. nipund

    ශුන්‍යතා දහම

    👍 උදාහරණ යේ කොමත අඩුපාඩුවක් තියේ මොකක් හරි සංකල්පයක් ඇත්ත කරලා එතැන් ඉදලා නේ කතාව කියන්න වෙන්නේ. හරියට කියවන කොට wave එකක් හම්බෙන්නත් බෑ ,ඉන්න ගහපු තැන නැත්නම් ඇත්ත කියලා ගත්ත සංකල්පයට ත් වැදෙන්න ඕන. උදාහරණ නිකං suicide bomber කෙනෙක් වගේ උදහරණයත් මැරෙන්න ඕන. එය එයටම, self reference එක මිස්...
  17. nipund

    ශුන්‍යතා දහම

    ඔව්. උඩ කතාවේ අන්තිමට, අහලා තියෙන ඔක්කොම කථා ඔයා වගේ නේද කියලා අහන්න ඕන. ප්‍රඥ්ව කියන්නේ කියන එක මේ කියන කතාවටත් වදිනවා කියලා දකින එක
  18. nipund

    ශුන්‍යතා දහම

    අපි අත්විඳින ලෝකය හැදිල තියෙන්නේ දෘෂ්ටි මත. ඒ එක දෘෂ්ටියක් ගත්තොත් ඒක base වෙලා තියෙන්නේ තව දෘෂ්ටියක් හෝ කීපයක් මත. උදා ලෝකේ පාට පාටයි. එකඟයි නේ. ලෝකය කියන්නේ ඇහෙන් , කනෙන් කතා අහලා හදා ගත්ත සංකල්පයක්. කෙනා කෙනාට ලෝකය කිව්වම එන හැගීමත් වෙනස්. ලෝකය කියන සංකල්පය දරාගෙන ඉන්නේ ඇහැ හරිම දේ පෙන්නනවා...
  19. nipund

    සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික කතාව.

    @dilann හොඳ ප්‍රශ්නයක් කවුරුත් වැද ගෙන ඉන්න තැනට ගැහැව්වා ම තමා එළියට එන්නේ. හැබැයි ගොඩක් වෙලාවට අනික් පැත්තට ගහන එක තමා වෙන්නේ 😉 @හෙළයෙක් හොඳ උත්තරයක් Technically ශාසනේ නෑ කියන්න නම් ඒ කාලේ සෝවාන් හෝ ඊට උඩ කවුරුත් ලංකාවේ ඉදලා නෑ වෙන්න "ඕන." ශාසනේ ආවා වෙන්න නම් ආපු 28 ගෙන් 1ක් වත් අඩුම සෝවාන්...

    No contents