1. nipund

    Zen කතාවක්

    දැන් බලන්න ඔයාට ඕන වෙලාවට ගෙන්න ගන්න බැරි තරහා විතරද? ආදරය, රාගය එන්න කියපු ගමන් එනවද? නැත්නම් වටේ හේතු සෙට් වුණාම ඉබේම එනවද?
  2. nipund

    Zen කතාවක්

    කතාව සිංහලට හැරෙව්වේ gemini . එත් english එකේ තියෙන විදිහම තමා තියෙන්නේ "කපන්න කඩුව ගත්තට පස්සේ" තමා කියන්නේ ඔය තියෙන්නේ අපාය කියලා කියවලා තියෙන හැම version එකේම . :unsure: කපන්න කඩුව ගන්නකම් එක කියලත් වැඩක් නෑ . මොකද නැත්නම් සමුරායි මට බැන්නම තරහා යන එක අපාය කියලා හිතලා නවතිනවා . නැත්නම්...
  3. nipund

    Zen කතාවක්

    :lol: මන් හදපු කතාවක් නෙමේ . ප්‍රසිද්ධ ස්වාමින්වහන්ස Hakuin හා ප්‍රසිද්ධ සමුරායි Nobushige අතර වුන කතාවක් . දෙන්න ගැනම තියෙනවා කියවනවා නම් Heaven and Hell Nobushige, a great samurai, came to Zen master Hakuin and asked: "Is there really a heaven and a hell?" "Who are you?", asked Hakuin in...
  4. nipund

    Zen කතාවක්

    මේ කතාවේ චරිතය Hakuin_Ekaku Hakuin Ekaku (白隠 慧鶴, January 19, 1686 – January 18, 1769. එච්චර ඈත කාලයක නෙමේ වෙලා තියෙන්නේ
  5. nipund

    Zen කතාවක්

    technically සෝවාන් උත්තමයා අතින් වෙන්නේ නැත්තේ මව/පියා මැරීම වගේ පවු විතරයි. බොන ,බඩු ගහන ඒවා වෙන්න පුළුවන් . මෙහෙම වෙන්න පුළුවන් - dilann මට බාන්න හින්ද තරහා යනවා කියන එක සාමාන්‍ය කෙනෙක්ට හිතෙන විදිහ . තරහා යන්න තියෙන හැකියාව හින්ද මට තරහා යනවා කියන එක අවබෝදය . සෝවාන් කෙනාට මමත්වය තාම තියෙන...
  6. nipund

    Zen කතාවක්

    මට මතක තිබ්බේ මේ කතාවේ මැරෙන චරිතය දේවදත්ත විදිහට . ඒක ඇත්තටම කවුද කියලා නෑ . sorry for the misinformatin The Fourth Recompense – Pierced by a rock The Buddha in a previous birth, due to his greed for the family inheritance, had killed his younger half-brother born to the same father but to a...
  7. nipund

    Zen කතාවක්

    මතක නම් නෑ . මන් හිතන දෙයක් තමා ජාතක කථා කියන්නේ training manual එකේම කොටසක් , සමහර අය එක සාහිත්‍ය කියලා නොසලකා හැරියට බෝධි සත්වයන් දේවදත්තව මරපු කථාව දන්නවාද ?
  8. nipund

    Zen කතාවක්

    Zen koan හදලා තියෙන්නේ එහෙම . එකම දේ ගොඩක් වෙලාවට අහු වෙන්නේ , ආ මේකනේ කියල සාමන්‍ය සිද්දියක්
  9. nipund

    Zen කතාවක්

    zen කතාවක් හින්ද හොද discussion එකක් ගිය හින්ද තව කතාවක් කියන්න හිතුනා මෙය සෙන් (Zen) කතාවක්. --- ### **දිව්‍යලෝකය සහ අපාය** දිනක් දැඩි, හැඩිදැඩි සමුරායිවරයෙක් ගැඹුරු භාවනාවක යෙදී සිටි සෙන් ගුරුවරයෙකු වෙත පැමිණියා. නොඉවසිලිමත් සහ රළු වූ මේ සමුරායිවරයා, නිතරම කෑගසා පුරුදු ඔහුගේ ගොරෝසු හඬින්...
  10. nipund

    TV එක ගෙනල්ල විනාඩි 5න් කැඩුන

    Bigdeals warranty valid. මන් claim කරලා තියෙනවා
  11. nipund

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    https://ashidakim.com/zenkoans/14muddyroad.html Zen koan Index එකට ගියොත් කතා 100ක් තියෙනවා කියවනවා නම්
  12. nipund

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    ඔය සිද්දිය අපි බලන්නේ 3rd person හින්දා අපිට ඕක වදින්නේ නෑ. මේකත් කතාවක් my interpretation. කරේ තියන් ගිය හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ප්‍රශ්නය අහන්නේ ගෝල හාමුදුරුවෝ. තමන් හෙනම පොර කියලා හිතාගෙන ඉන්න බොක්කෙන් අදහාගෙන ඉන්න ලොක්කා දරුණු විනය විරෝධී වැඩක් කරනවා. දැන් ෆුල් හොල්මන් දැන් @dilann තමා...
  13. nipund

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    විනය හරි ඕන "මතයක්" කොන්ක්‍රීට් දාලා ගල් කරන් ඉන්න ඕන එකෙක්ට ඔය ප්‍රශ්නය (වගේ) එනවා. මතය political,life, living ඕන එකක්. දැන් මේකේ කට්ටිය (ඔයා ඇතුළුව ) අහන ප්‍රශ්නය එනයින් වෙනස් ද? ඒකම වෙනස ඒ ස්වාමීන්වහන්ස තමන්ගේ මතයට ගහපු වෙලාවේ සියලු දරන් ඉන්න මත හෙල්ලුණා.
  14. nipund

    බෞද්ධ කතාවක්: නුවණ ඇතිවුන්ට පමණයි.

    මේක original Zen කතාවක් ප්‍රශ්නය 100% හරි ප්‍රශ්නය අහපු හින්දා තමා අහපු හාමුදුරුවෝ ගොඩ යන්නේ. දීපු උත්තරය හින්දා කෙලවරටම දකින නිසා. Zen කතා තියෙන්නේ අල්ලන් ඉන්න තැන කැඩෙන්න. මේක ප්‍රශනය අහන හාමුදුරුවෝ විනය බදාගෙන ඉන්නේ. එයා හිරවෙලා ඉන්න තැනින් තමා ගැලවෙන්නේ🙂
  15. nipund

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    ඔහොම වෙන බව කලින්ම කියලා තියෙනවා නේද ? සාසනේ මෙහෙම පිරිහෙනවා කියලා ( ඇත්තටම තාම හරියටම පිරිහිලා නෑ ඒ විස්තර අනුව)
  16. nipund

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    එහෙම නොදැන ඉන්නත් බෑ නේද. ස්වාමීන්වහන්සේ කෙනෙක් කියපු හෝ ලියපු දේකින් එකතු කරගත් දැනුමක් නේ මාත් කියන්නේ
  17. nipund

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    පළවෙනි අවුරුදු 20 විනය තිබිලා නෑ. කෑම,අරක්කු ගැන වත් තිබිලා නෑ. ඕන වෙලා නැති හින්දා වෙන්න පුළුවන් සිද්ධි එක්ක තමා විනය පනවා තියෙන්නේ
  18. nipund

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    හොඳ ප්‍රශ්නයක් , අපිට මේකට හරි උත්තරයක් දෙන්න බෑ. ආයේ ඉතිං බුදු කෙනෙක්ට ම තමා අපිට කියන්න වෙන්නේ කතාවක්. මට හිතෙන කතා 1. කාන්තා ශාසනය පිහිටුවම ශාසනය තියෙන කාලය අවුරුදු 10000 ඉදලා 5000 අඩු වෙනවා කියලා තියෙනවා. මට හිතෙන්නේ කාන්තාව පිරිමි ආත්මභාවයක් ලාබාල රහත් වෙන්න වුණාම වැඩි කාලයක් යනවා ඔක්කොම...
  19. nipund

    කලුවො වරෙල්ලා - මැරුනට පස්සෙ වෙන්නෙ මොකක්ද කියලා කතා කරමු

    බණ වල තියෙන්නේ "වගේ" කියලා. වගේ = මේකමයි ,කියලා ගත්තොත් වැරදි දැල්ලේ කතාව කියන්නේ 100% සාසරට සමාන උදාහරණයක් නම් අහන හැමෝම එක ඇහැව්වා ම අවබෝධය ලබන්න එපැයි.🙂 කලුවරේ ලණුවක් දැකලා නයෙක් කියලා රැවටෙන එක , අපිට ඒක කතාව හොදට තේරෙනවා නේ. ඒත් ඒක ඇහැව්වා කියලා සෝවාන් වෙන්නේ නෑ නේ
  20. nipund

    මේ වෙලාවේ solar ගහන එක ලාබද?

    AC එකක් 5kw එකකින් දුවන්න බෑ ගොඩක් වෙලා . Electric car charge කරන්න බෑ. හැබැයි 180 උඩ ගන්න ටික අඩු කරගන්න පුළුවන්

    No contents