1. S

    Bike helpppppp

    ow bn, meka Hadala wikunanna tmai inne.
  2. S

    Bike help

    ow bn. ekak 9000 k lu. Mn epa kiyala awa bn. mchn meka masayak 2 k wath padina Hdagnna berida me thiyena dekenma.
  3. S

    Bike helpppppp

    machnla udaw karapu okkotma godak sthuthiiii. :-) Mn iye panchikawattata giya. hunk eke original eka 19 k wenwa. eka thiyenne company witray. pulser eke eka tamay danwa kiwe godak ewun. eka 5600 k wenwa.:-(
  4. S

    Bike helpppppp

    mchan badu hodaida ethana. aluth ewata wada gana loky wenasak tiyenwda?
  5. S

    Bike helpppppp

    මචන්ලා මගේ Hero honda හන්ක් එකේ ශොක් ගිහින් :sorry: ඉතින් මට අඩුවට හොද indiyan ශොක් 2ක් ගන්න පුලුවන් තැනක් කියපල්ලකො කඩවත අවට ..... පන්චිකාවත්තට ගියොත් අඩුවට ගන්න පුලුවන් වෙයිද? දන්නවනම් ඇන්දෙන්නැතිව බඩු ගන්න පුලුවන් කඩයක් කියපල්ලකො පන්චිකාවත්ත පැත්තේ..... ආහ් ....... කියක් විතර වෙයිද ...
  6. S

    Bike help

    machanla Mn dennenekuta pennuwa. shok gihin kiwa. aluthen danna onalu. machnla hunk eke shok deka kiyak wutara weida. indiyan ewa kogeda Aduwta gnna tiyenne kadwatha awata. panchikawattata giyatoth hodaida. udaw karapu kkotama. Godk sthuthiiii......
  7. S

    Bike help

    එක තමයි මචන් අදම ගිහින් පෙන්නන්න ඕනෙ. කඩවත, ජා ඇල, මහබාගෙ පැත්තේ හොද තැනක් දන්නවනම් කියපන්කො මේක හදාගන්න.
  8. S

    Bike help

    Thank u machn.
  9. S

    Bike help

    එහෙමනම් අද හෙටම ගිහින් බලන්න ඕනෙ. එත් ෂොක් වල අවුලක් නෑ වගේ. ෂොක් අවුලක් නම් කෙටෙනවා නේ බර දැම්මම. එත් මෙකෙ එහෙම වෙන්නෙ නෑ. Bump වෙනවා විතරයි.
  10. S

    Bike help

    මන් වැඩිය බයික් ගැන දන්නෙ නෑ මචන්. එහෙම කරකවල බැලුවම swim arm bush අවුල් නම් මොකද වෙන්නෙ. එක හදන්න ලොකු ගානක් යයිද මචන් .....
  11. S

    Bike help

    ඔව් පෙන්නන්න තමයි ඉන්නෙ ඇඩ්මින් අයියේ. එත් ලොකු ගානක් අතේ නෑ මේ දවස් වල. ඒකයි මේ.
  12. S

    Bike help

    1.50ක් වුනා මචන්. ඔව් බන් එක නම් ඇත්ත. එත් ඉතින් අපිට කොහෙන්ද අලුත් ඒවා ගන්න සල්ලි:sorry:
  13. S

    Bike help

    Thanku mchn
  14. S

    Bike help

    මචන්ලා ලොකු උදව්වක් ඕනේ:oo: අවුරුදු ගානක් උත්සාහ කරලා බයික් එකක් ගත්තා ගිය මාසේ.:P Hero honda Hunk එකක්. අලුතෙන්ම නෙවේ :( ගන්නකොට 30000km විතර දුවලා. ටික දවසක ඉදන් එකේ යනකොට පිටපස්ස(බයික් එකේ)ගැස්සෙන්වා ගොඩාක්. තනියෙන් යන්වට වඩා ගොඩාක්ම වැඩියි 2ක් යනකොට. එලකිරියෙ බයික් ගැන expert ල ඉන්නවනෙ :D...
  15. S

    China වලින් බඩු ගෙන්නන්න ඕන අය එන්න

    mchn wistara tikakui number 1 pm karapan.
  16. S

    කැස්ස

    if u have dry cough, 1. ascodex syrup with 2.salbutamol 4mg _thrice a day for 3 days. if u have productive cough, 1. mouth wash using by Ascoryl expectorant. and should take antibiotic.
  17. S

    Mobitel couple sim. totally free.

    ewwa machan.
  18. S

    Mobitel couple sim. totally free.

    pm kala mchn.
  19. S

    Mobitel couple sim. totally free.

    pm kala machan

    No contents