මචන්ලා මගේ Hero honda හන්ක් එකේ ශොක් ගිහින්
ඉතින් මට අඩුවට හොද indiyan ශොක් 2ක් ගන්න පුලුවන් තැනක් කියපල්ලකො කඩවත අවට ..... පන්චිකාවත්තට ගියොත් අඩුවට ගන්න පුලුවන් වෙයිද? දන්නවනම් ඇන්දෙන්නැතිව බඩු ගන්න පුලුවන් කඩයක් කියපල්ලකො පන්චිකාවත්ත පැත්තේ..... ආහ් ....... කියක් විතර වෙයිද ...... ලොකු උදව්වක් මචන්ලා....( ඉයෙත් මන් නූලක් දැම්මා එකට reply කරපු ඔක්කෝටම thank u)