1. dakune ekek

    බත් කන එක නවත්තන්න කියලා මෙහම කියන්න පුලුවන්ද ?

    ඕව බලන එවුන්ට ඉතින් අබ සරණයි 🤣🤣🤣
  2. dakune ekek

    පොහොට්ටුවෙ කාලකන්නිකම

    Ad එක ගියත් හරි match එක බලන එක නැවත්තුවා 🥲🥲
  3. dakune ekek

    හෙට ලැප් එකක් ගන්න

    මචන් lap එකක් ගන්නව කියන්නේ නිකන් කඩෙන් කෑම එකක් ගන්නවා වගේ නෙවෙයිනේ ඒ හින්දා හොදට හොයලා බලලා ගනින්.මොකද අරගෙන කාලයක් පාවිච්චි කරන්නත් වෙනවනෙ.
  4. dakune ekek

    පළවෙනියටම ආදරේ කරපු කෙනා මතකඩ්

    තාම කෙල්ලෙක් නම් ඉදලා නාහැ ඒත් මුලින්ම කෙල්ලෙක් ගැන ආදරයක් ඇති වුනේ 8 වසරෙදී.මන් ගියපු english class එකට තමයි එයත් ආවේ.එයා වැඩිය කා එක්කවත් කතා කරන්නේ නැති calm කෙල්ලෙක්.මන් එක්කත් මුලදී එහෙමයි ඒත් කල් යනකොට අපි හොද යාලුවො වුනා.හැබැයි ඉතින් ඒ යාලුකම වැඩිකල් රැදුනේ නැහැ, මොකද main reason එක වුනේ...
  5. dakune ekek

    Go වලින් Project එක හදාගත්ත හෑටි.

    ouw, mn oka hadanna try kara.Godak ewa wenas
  6. dakune ekek

    මට හිතෙන විදිහට

    මේකෙ විතරක් නෙවෙයිනේ බන්, රටේ ලෝකෙ කොහෙත් ඉන්නේ එහෙම එවුන් තමයි
  7. dakune ekek

    තම පන්තියෙ ‘A’ දහසයි කියන ටියුෂන් ගුරුගේ පන්තියේ ‘F’ පනස්දාහයි..

    ලංකාවෙ A/L නොකරපු එක ගැන සතුටු වෙන :):) අතර මෙහෙම ආතල් බලන්න බැරිවෙච්ච එක ගැන දුක් වෙමි :(:(
  8. dakune ekek

    Apple Macbook Air M1 8GB 256GB 13 inch Gold 2020

    Ithin M2 ekakma ganinko ;)
  9. dakune ekek

    අඩු සීනි කියන්නේ පට්ට නේ බං

    Nidagena innakota hadunoth ithin baduma thamai
  10. dakune ekek

    Spring / React developer (without programming knowledge )

    1. Baa 2. Baa. 3. Spring and React kiyanne wenasma domain dekaka bawitha wena technologies dekak. Api Spring pawichichi karanne Back-end development karanna and React awilla Library ekak. Ubata puluwan React walin Front-end development karanna.
  11. dakune ekek

    දවල් ට නිදිමත

    Matatah oya senn eka tiyenawa.Mn hithanne bn weather eka hinda eka wenne.
  12. dakune ekek

    උබල imo ගියාද ලඟදි

    ආපු දවස්වල නම් පාවිච්චි කරා.දැන් නම් ඉතින් whatsapp තමයි

    No contents