චම්පික ඔය කියනවා වගේ මේ USA වලින් දාපු නඩුවේ වාර්තාවේ තියනවා FBI, Netherlands Police, Australian Federal Police කරපු investigation එකේ තියනවා electronic devices 700ක් විතර check කලා, FB messanger වගේ ඒවගේ මුන් යවපු communication check කල කියලා. ඒවගේ කිසිම තැනක නැහැනේ ඔය ඉස්සර harin මනුෂලා එහෙමෙ...