16 හැවිරිදි අයෙකුට පහර දුන් එකම පවුලේ සිව්දෙනෙක් අත්අඩංගුවට
June 4, 2026 07:16 am
පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු වීඩියෝවට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල ප්‍රදේශයේ දේපල සොරකමක සැකකරුවෙකු ලෙස...