මට නම් පෙන්නෙ මෙ වගෙ වැඩ පටන්ගෙන ටික දවසක් කරලා අත ඇරලාදනවා ආන්ඩු මාරුවෙලා ටික දවසක් යන කන් මෙවා සාමාන්‍ය දෙවල් ඊට පස්සෙ යන්නෙත් පරන track එකෙම තාමා. සාමාන්‍ය මිනිස්සු තැලෙනවා පොඩි වෙනවා.තියෙන අනික් ප්‍රශ්නත් එක්ක එක අමතක වෙනවා. මැති ඇමති වරු අන්තිමට ගොඩ යනවා අපි ඉතින් තැලෙමින් පොඩි වෙමින්...