අම්$#! හු@#$% ප්‍රමුඛතා මංථීරුව

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    ඔව කරන්න කලින් ලන්කාවේ මාර්ග පද්දතිය දියුනු කරන්න ඕනේ.. අනික පොදු ප්‍රවාහන සේවය.. සල්ලි තියන එකා කොහොම උනත් කාර් එකේ තනියම එනවා.. බස් වල යන මිනිස්සුන්ටවත් හොදක් වෙනවනම් එච්චරයි :yes:

    :rofl:
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    මට නම් පෙන්නෙ මෙ වගෙ වැඩ පටන්ගෙන ටික දවසක් කරලා අත ඇරලාදනවා ආන්ඩු මාරුවෙලා ටික දවසක් යන කන් මෙවා සාමාන්‍ය දෙවල් ඊට පස්සෙ යන්නෙත් පරන track එකෙම තාමා. සාමාන්‍ය මිනිස්සු තැලෙනවා පොඩි වෙනවා.තියෙන අනික් ප්‍රශ්නත් එක්ක එක අමතක වෙනවා. මැති ඇමති වරු අන්තිමට ගොඩ යනවා අපි ඉතින් තැලෙමින් පොඩි වෙමින් ඉදලා මැරිලා යනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,293
    113
    ඇත්තටම මේක හරිම ලේසි වැඩක් බයියන්ට ටොයියන්ගෙ පොස්ට් ටිකත් ටොයියන්ට බයියන්ගෙ පොස්ට් ටිකත් කිසිම වෙනසක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හරිම විදියට රිසොස් රීයූස් කරන්න පුලුවන් වෙන්න සිස්ටම් එක හදපු සර්ටත් සිරිසේනටත් ස්තූතියි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑ ගහලා වැඩක් නෑ බන්. ඔය මංතීරුවෙ පරමාර්ථය කාර් එකේ වැඩට යන එකාට කාර් එක එපා කරවලා උන්වත් බස් එකට යොමු කරන එක.

    මගේ යාළුවො දෙන්නෙකුත් කිව්වා බස් නම් ඉක්මන් කියලා. හැබැයි කාර් වලට යන්න අමරු ඇති. ත්‍රීවීල් වලටත් මොනා හරි නීතියක් දානවනම් ගොඩක් වටිනවා

    කෝ මූ දැන්..මොන එකවුන්ට් එකෙන්ද එන්නේ දැන්
     
    • Haha
    Reactions: hasithayad

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,662
    5,512
    113
    119892516-3377851215591036-7137708859373366390-o.jpg