1880 දෙසැම්බර් 03 දින එළි දුටු“සරසවිසඳරැස”
ප්‍රබල බෞද්ධ මහජන මතයක් ගොඩනැඟූ පත්තරය
ආරම්භක කර්තෘ :වේරගම පුංචිබණ්ඩාර
1880 වන විට මිෂනාරීන් විසින් ආගම ප්‍රචාරය කිරීමේ ප්‍රකට මාර්ගයක් ලෙස පුවත්පත් සඟරා ආදිය යොදාගන්නා ලදී. ඔවුන්ගේ ධනය, බලය නිසා පත්‍ර සඟරා මගින් සිංහල ජනයා අතර ඔවුන්ගේ ආගම ව්‍යාප්ත...