කට්ටිය මෙ දවස්වල දෙශපාලනය කරල හෙම්බත් වෙලා නෙද ඉන්නෙ..... මෙන්න පොඩි විනොදයක් ලැබෙන්න එක්ක පොඩි වැඩක්......
මෙකයි කරන්න ඔනෙ.... මම කතන්දරයක් දානවා.... එකෙ අවසානය ඔයකට්ටිය ගොඩනගන්න ඔනෙ... හැබැයි කොන්දෙසි තියෙනවා එ කතන්දරෙම.... එවා පිලිපදින්න ඔනෙ....
අහ්.... තව එකක් හොදම අවසානය තොරනවා..... මගෙ...