ඔන්න කාටත් දැනගන්න Labu Gediya
මෙය ප්‍රබන්ධයක් නොවන බවටත්, සත්‍ය කතාවක් වන බවටත් ප්‍රකාශ කරමි.... නම් ගම් සියල්ල මනඃකල්පිතයි.... ජිවිතේ කියන්නේ මොකක්ද කියල නොතේරෙන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්..
ළමා කාලය, පාසල් කාලය, තරුණ අවධිය, පළමු පෙම් සම්බන්දතා, හැර යාම්, විවාහ, වෙන වීම්, පසුතැවීම් වගේ...