1. gpnuwan

    විභාග දෙපාර්තමේනතුවෙන් සහතික ගන්න ගියා

    නම සහ වාසගමේ අවුලක් නැත්නම් දවසින් ගන්න පුලුවන් නැත්නම් ඉතින් බඩුම තමා..
  2. gpnuwan

    විභාග දෙපාර්තමේනතුවෙන් සහතික ගන්න ගියා

    මට ඔන වුනේ දවසින් Certificate ගන්න හිතාගෙන ගියේ හදිස්සි වැඩකට O/L A/L සහතික .. A/L වල වාසගම නම හිරියටම තියෙන්ව O/L වල වැරදී දවසින ගන්න උනේ නෑ.. නම් සංශෝදනයක් කරගෙන අයේ ඇප්ලයි කරන්න කිව්වා. ඊටපස්සේ නම සංශෝදනය කරන්න ගියා.. සති දෙකකින් පස්සෙ තමා ආයේ ගන්න වෙන්නෙ. විස්තර දැනගන්න ඔනනම්...
  3. gpnuwan

    ව්‍යාජ ගොඩ වෙද්දු නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි⛔

    පිළිකාව තිබුනේ ෂිශ්නයේ...කරපු බේත් මම දන්නේනෑ.. ඒත් නංගිගේ සම්බන්ධතාවය නිසා කරන්න පුලුවන් හොදම බෙත් තමා කලේ...... ලෙඩේ උග‍්‍ර අනාට පස්සේ මාස පහ හයක්ම මුත‍්‍රා බට දාලා තමා තබුනෙ.
  4. gpnuwan

    ව්‍යාජ ගොඩ වෙද්දු නිසා පිළිකා රෝගීන්ට හා ඥාතින් වෙන හානිය බරපතලයි⛔

    අපේ මාම නැති උනා ඊයෙට මාස දෙකයි පිළිකාවකින් ම තමා... එයා මුල් ඉදල ඉංග‍්‍රීසි බේත් කලේ ලෙඩේ ගැන දැනගත්ත කාලේ ඉදලම ( අවුරුදු 3කට් කලින් ) අපේ නංගිත් ලෙඩ් මුල් කාලේ වැඩ කලේ මහරගම. ඒක නිසා අවශ්‍ය බෙහෙත් හොදටම කලා. මාමට වෙන අයටත් වැඩිය ලොකු සැලකිල්ලක් සොයා බැලීමක් කලා ඒ බේත් කෝස් එක් 2022...
  5. gpnuwan

    පන්නල පල්ලම පැත්තේ කව්ද ඉන්නේ?

    Pannala Town eken Giriulla Patta yaddi thiyenne neda me road eka... Pallama Road..
  6. gpnuwan

    දැන් පාස්පෝර්ට් එකක් එන්න අවුරුදු කියක් යනවද?

    3 MONTH THAMA YANNE.. AWE NATHNAM HO HADISSIYE VISA APPLY EKAKATA ONE NAM, CALL EKAK DEELA GANNA PULUWAN EKAK THIYENAVA... APE OFFICE EKE EKEK EHEMA GATTA U DEELA ONE MONTH VALIN GATTA
  7. gpnuwan

    JVP රැල්ල අඩුවෙලා වගේ නේද

    අඩුවෙලා නම් නෑ. ගොඩක් අය ඉන්නේ චන්දයක් එනකන් බලාගෙන.....
  8. gpnuwan

    රත්තරන් ගන්නේ කොහොමද

    රත්තරන් ගන්නවනම් Coin නැත්නම් Biscuit ගනින්. ගන්න එකට අදාල Certificate එක එකක්ම ගන්න ඔනා. වැඩි රතතරන් ප‍්‍රමාණයක් ගන්නවනම් බිස්කට් ගන්න එක් හොදා. උඹේ ආයෝජනය කරන්න ඉන්න මුදලට අනුව තීරණය කරපන් (100g, 200g) ගන්න පුලුවන් ප‍්‍රසිද්ධ තැන් ස්වර්ණමහල් වෝග් දේවී ජුවලරි (හෙට්ටි වීදිය) රවී ජුවලරි...
  9. gpnuwan

    onmaxDT මහබැංකුවෙන් තහනම් වෙයි....

    මේ ඇඩ් එක කවද දාපු එක්ක ද... මේ අයගෙ වැඩේ තාමනම් නැගල යනව. මටත් කීප දෙනෙක්ම කතා කරා.. මගේ හිතවත්ම කෙනෙක් කරනව උන් කියන්නේ බිට් කොයන් අරගෙන ඉන්වෙස්ට් කරන කතා. මම හිතිනනේ මේක ගැන හරියට සොයාබැලීමක් මහබැංකුවෙන් කරන්නේ නෑ..
  10. gpnuwan

    ගෙදරට Plan එක්ක ඇදගන්න උදව්වක්

    Thanks machan.. man godak durata scientific deval arenna anith evanam vishvasa karanne ne.. meyage wediya thiyenne Grahabalapam gana vage neda?... mona unat ube reply ekata thanks
  11. gpnuwan

    අවුරුද්දට බඩු ගන්න ගිහින් ජොකෙක් විතරක් අරගෙන ගෙදර ආවා..😭😭😭

    ඇත්තටම ගොඩක් උන්ට මේ කියන ඒවා ජෝක් අපි ඇත්තටම මාර අමාරු ජීවිතයක් ගත කරන්නෙ. ගිය දෙසැම්බර් ඉදල ඩෙනිමක් ගන්න හිත හිත ඉන්නව තාම ගන්න උනේ නෑ. දැනට අදින එකත් පට්ට ගහල තියෙන්නේ. ලබන මාසෙ ඉදල දෙවනිය ස්කෝලෙ යනව වාහනෙට විතරක් 6000 ක් දෙන්න ඔන දෙන්නටම මාසෙට 12000ක් යනව. කොහොම කරන්න ද හිතාගන්න බෑ. ඇදුම්...
  12. gpnuwan

    ගෙදරට Plan එක්ක ඇදගන්න උදව්වක්

    කොටසක් හදල තියෙන්නෙ (කාමර දෙකයි බාත්රුැම් එකයි) ඉතුරු හිරිය සම්පූර්ණ කරගන්න තමා ඔ්න. කම්බි සිමෙන්ති ඇරෙන්න අත්තිවාරම දාන්න ඔන අනිත් දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නෙ. මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
  13. gpnuwan

    HNB Online Bank

    App and web dekama aul wela thyenne
  14. gpnuwan

    ඔප්පු ප්‍රශ්න

    ඔප්පුවට ගොඩක් අය මුලින් ලියද්දි මුද්දර ගාස්තු වැඩිය යන නිසා හරි වටිනාකම දාන්නේ නෑ. වටිනාකම අඩුවෙන් දැම්මාම මුද්දර ගාස්තු ගෙවන්න වෙන්නේ අඩුවෙන්. නමුත් පලාත් ආදායම් එකට අලුතින් ලියන ඔප්පු සේරම වගේ යනව. උන්ලග ඉඩම්වලට අදාල සෑම ප‍්‍රදේශයකම දළ වටිනාකම (දැනට පවතින) තියෙනව. ඊටපස්සේ උන් ඒ ඔප්පුව බලල නියම...
  15. gpnuwan

    fiver help

    Fiver Account එකක් හදල මුල සිට සරලව කොහොමද කරගෙන යන්නේ කියන එක් දැනගන්න ඔන. මම සාමානයෙන් Design පැත්ත කරනව. Type Setting පුලුවන්. 1. ගිණුමක් හදාගන්නේ. 2. ඒකට අලුත් වැඩ සෙට් කරගන්නෙ. 3. ගෙවීම් කොහොමද 4. වැඩි විස්තර තව තියෙනවනම් ඒව. ස්තූතියි.
  16. gpnuwan

    අයිස් නාඩගම

    උඹත් ඔය ලූ කියන්නේ හරියට දන්නෙ නැතිවනෙ. ළමයි දෙන්නෙක්ගෙ වීඩියෝ එක්ක දැකලනෙ. ඊයෙ මම ප‍්‍රසිද්ධ නගරයක. පාසල් 10කට එහා තියෙන නගරයක්. එක් පාසලක ළමයින්ගේ දෙමාපිය රැස්වීමකට පොලිස් ඔඅයිසී ඇවිත් කතාවක් කෙරුව ළමයි ගෙනිය බස් නතර කරල චෙක් කරල තියෙනව. නමුත් ඔය කියන තරම් අයිස් මගුලක් නම් නෑ.. බාබුල්නම්...

    No contents