අදකාලේ කරත්ත වලින් වන්දනා ගමන් යනව බලන්න ආසනම් කුරුණෑගල පැත්තේ කතෝලික පල්ලියක් තියෙනව ඒකට යමල්ල, ඒකට අවුරුදු පතා මිනිස්සු කරත්ත වලින් පල්ලියට යනව.. ඒ කාලේ ඉදලා අම්මල,තාත්තල,සීයල,පනත්තල,කිත්තල, කිරිකිත්තල ඒ පල්ලියට කරත්ත වල ගිය චාරිත‍්‍රය සිහි කරන්න අදටත් වන්දනා නඩ කරත්තෙන් තමා යන්නේ. පවුලෙ සේරම...