අහසින් පහත්වූ මාරයා
අහසින් පහත්වූ මාරයා
කොටියකු පුදුම සහගත ආකාරයෙන් ඉම්පාලා මුවකු දඩයම් කරන ආකාරය බොස්වානාහි මොරෙමි ජාතික වනෝද්‍යානයේ දී ඡායාරූපයට නැගීමට වනජීවී ඡායාරූප ශිල්පියකු සමත්වී තිබේ. ඇමෙරිකාවේ ලාස් වේගාස්හි පදිංචි යස්මින් ටාජික් මේ දර්ශනය ඡායාරූපයට නගා ඇත.
කොටියෙක්...