මොබයිල් ෆොන් එක පුපුරලා
මේ සිදුවීම වෙලා තියෙන්නෙ මුම්බායි වල, පින්තූරෙ දැක්වෙන්නේ මියගිය තරුණයෙක් එයා මියගිහින් තියෙන්නේ එයාගෙ මොබයිල් ෆොන් එක පුපුරලා.. බැටරි ලෝ තත්වයේ තියෙද්දි අපි චාජර් එකට ගහල කොල්ස් ගන්නවා ඒ ගැන එච්චර හිතන්නෙ නෑ.. ඒත් බැටරි ලෝ තත්වය තියෙද්දි මොබයිල් එකේ සිග්නල් ඩිටෙක්...