රුහුණේ උන් නම් කුජීතයි බන්. බලපන් මේක සියලුම රජයේ විශ්වවිද්‍යාල වලට අගෞරවයක් නේ...
මුන් මේවා කර කර ඉදල out වෙලා ජොබ් වලට එනවා මෙලෝ මගුලක් බැ
රටක universities තියෙනවනම් international standards වලට maintain කරන්න ඕන.. එහෙම නැත්තම් මේවා වහල දාන එක තම හොද රටටයි මිනිස්සුන්ටයි බරක් නොවී...