Muge Comment kiyawaddi mu hena moda logic tiyena gon wahalek wage penne mata witharada?? (Mama Yahapalanewath, JVP wath newei)
පොන්නයට බැන්නම කුක්කන්ට රිදෙනව..

Muge Comment kiyawaddi mu hena moda logic tiyena gon wahalek wage penne mata witharada?? (Mama Yahapalanewath, JVP wath newei)

Are you new?![]()

.. ඌ ඌට කියපු නං ටික දැන් අනික් උන්ට කියනවා...... ඒ තරමට ඒවා හිතට කාවැදිලා තියෙන්නේ.......

That is because J.R Fuckeras a result of Open Economy
Love UNP
මෝඩ කතා කියන්ඩ එපා, මහින්ද ණය ගත්ත හැබැයි ඒවගෙන් කරපුව රටවටේම යද්දි බලන්ඩ පුලුවන්,ඩොලර් එකත් අල්ලන් ඉදල..
පොන්නයයි, සිරයි ණය අරගෙන මොනවද කොරල තියෙන්නෙ???? වරාය විකුනල ගත්ත ඩොලර් බිලියන 1 කෝ , කෝ IMF එකෙන් ගත්ත ඩොලර් බිලියන 1.5 ??? මොනවද උනේ ඒකට ??? පොන්නය ණයත් ගන්නව විකුනගෙනත් කනව ඒත් ගන්න සල්ලි වලට කොරන රෙද්දකුත් නැ.. අඩුම ගානෙ ඩොලර් එකවත් අල්ලන් ඉන්නවද ඒකත් නැ...මොනවද බන් පොන්නය ගන්න සල්ලිවලට වෙන්නෙ වාස්ප වෙනවද??????![]()
ඩෝලර් එක අල්ලන් ඉන්නව කිව්ව ගමන් හොද මැටි කලයක් කියල පේනවා . අල්ලන් හිටියම පාඩුව ආණ්ඩුව විදේශ සංචිත වලින් ගෙවන්න ඕනේ . අනේ උබේ ටිකිරි මොලේ එ වගේ පියවරක් රටට හොදයි කියන මැදමුලනේ ඇට ලොවන වහල
ඩොලර් එක ඉහල ගියාම ගෙවන්නෙ තොගෙ අප්පගෙ සoචිත වලින්ද, පොල් බූරුවෙක් කොහෙද නැති රට හරකෙක්..ආණ්ඩුවක් තියෙන්නෙ රුපියල පාකරන්ඩ නෙමේ, රුපියල පාකරන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්.. තූ නොදකින් මෙහෙමත් මීහරක්..
ඩොලර් එක ඉහල ගියාම ගෙවන්නෙ තොගෙ අප්පගෙ සoචිත වලින්ද, පොල් බූරුවෙක් කොහෙද නැති රට හරකෙක්..ආණ්ඩුවක් තියෙන්නෙ රුපියල පාකරන්ඩ නෙමේ, රුපියල පාකරන්ඩ මොකටද බූරුවො ආණ්ඩුවක්.. තූ නොදකින් මෙහෙමත් මීහරක්..

මම දවසක් මේකෙ ඉස්සර තිබ්බ ත්රෙඩ් එකක ෆොටෝ දාලම පෙන්නුව මේ හොරු රැල බලයට ආවයින් පස්සෙ රුපියල කඩන් වැටුන විදිය, මේකෙ ඉන්නව මෝඩයො රැලක්, උං යූ.එන්.පී එක නිසා අන්ධ වෙලා ඉන්නෙ, කරන්න දෙයෙක් නෑ ඉතිං කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙ නෑ, ලේ වලින්ම ඇවිල්ල තියෙන්නෙ UNP ඒකයි බං ප්රශ්නෙ,![]()
last 5 years. rupiyala handa allannada yanne?![]()
ඩෝලර් එක ඉහල ගියාම ආච්චිගේ ස්න්චිත වලින් ගෙවන්නේ නෑ අයවැය හිගය පියවගන්න ණය ගන්න වෙනවා. පාවෙන්න ඇරියම ඒක රජය දරන්න ඕනේ නෑ ඒකට යන වියදම ඉතුරුයි. මොන රටද ආස ඩොලර් එක උඩ යනවට එක කරන්නේ නොකර බැරි නිසා බොල. රුපියල පාකරන්න වෙලා තියෙන්නේ උබල වගේ පුන්නක්කු නොකන හරකුන්ට පිටරටින් කන්න බොන්න දෙන්නයි පාරේ දුවන්න තෙල් ටිකයි ඇගේ උලන්න සබන් කෑල්ල හිටන් ගේන්න. ආ ඒකාලේ උබලගේ මහ එකා ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් මැනික ගානේ දීල වෙන්න ඇති ඩොලර් එක ස්ථාරව කරේ ... ආආආ එක මිසක්

මම දවසක් මේකෙ ඉස්සර තිබ්බ ත්රෙඩ් එකක ෆොටෝ දාලම පෙන්නුව මේ හොරු රැල බලයට ආවයින් පස්සෙ රුපියල කඩන් වැටුන විදිය, මේකෙ ඉන්නව මෝඩයො රැලක්, උං යූ.එන්.පී එක නිසා අන්ධ වෙලා ඉන්නෙ, කරන්න දෙයෙක් නෑ ඉතිං කොච්චර තේරුම් කරත් තේරුම් ගන්නෙ නෑ, ලේ වලින්ම ඇවිල්ල තියෙන්නෙ UNP ඒකයි බං ප්රශ්නෙ,
අනිත් විශේෂම දේ තමයි, ඔය විනාසෙ ආරම්භ වුණේ අර බැංකුව කොල්ල කෑවයින් පස්සෙ, මේකෙ යූ.එන්.පී එකට කඩේ යන මීහරක් රැලට එහෙම හොරකමක් වුණාද කියන එකත් මතක නෑ බං

..සාම්ප්රධායික unp වහල්ලු එහෙම තමයි පොන්නය මහ බැoකුව නෙමේ උන්ගෙ අම්මව හොරකන් කරගෙන ගිහින් චීනෙක්ට වික්කත් ඔකුන් මීක් කියන්නෙ නැ..

ඩෝලර් එක ඉහල ගියාම ආච්චිගේ ස්න්චිත වලින් ගෙවන්නේ නෑ අයවැය හිගය පියවගන්න ණය ගන්න වෙනවා. පාවෙන්න ඇරියම ඒක රජය දරන්න ඕනේ නෑ ඒකට යන වියදම ඉතුරුයි. මොන රටද ආස ඩොලර් එක උඩ යනවට එක කරන්නේ නොකර බැරි නිසා බොල. රුපියල පාකරන්න වෙලා තියෙන්නේ උබල වගේ පුන්නක්කු නොකන හරකුන්ට පිටරටින් කන්න බොන්න දෙන්නයි පාරේ දුවන්න තෙල් ටිකයි ඇගේ උලන්න සබන් කෑල්ල හිටන් ගේන්න. ආ ඒකාලේ උබලගේ මහ එකා ඩේසි ආච්චිගේ මැනික් මල්ලෙන් මැනික ගානේ දීල වෙන්න ඇති ඩොලර් එක ස්ථාරව කරේ ... ආආආ එක මිසක්
කරන්න බැරි නම් පුලුවන් එකෙකුට දීලා ගෙදර පලයන්. නිකන් ගොන් අතල් දෙන් නැතුව. කයිය විතරයි වැඩ නැ. කරගන්න බැරි වුනාම ගොන් ටොක් දෙනවා

ඉතින් උන්ගෙ සිගිති මනසට තේරෙන විදිහට ආර්තික ඔස්තාර්ටත් බැරි එකේ, අනිත් උන් කොහොම ඩොලර් එක පාලනේ කරන්ඩද කලපනා කරලයි ඔය දොඩවන්නෙ...