රැජිනගේ ජුබිලිය හා රටේ අවාසනාව- රාවය කතුවš
ශ්රී ලංකාව සිය කැමැත්තෙන් ලෝකයා ඉදිරියේ හාස්යයටද අවමානයටද ලක්වෙමින් තිබෙන්නේය. මෙම අවාසානාවන්ත තත්ත්වයට විශේෂ වශයෙන් විදේශ ඇමතිද, එම විෂය මෙහෙයවන සියලූදෙනාද පොදුවේ ආණ්ඩුවද වගකිව යුතුය.
රැජිනගේ ජුබිලි උත්සවය, පොදු රාජ්ය මණ්ඩල රටවල නායකයන් එකතු...