හරි නැකත් රාලේ . උඹ කෝවූර්ගෙ අභියොග ගැන දන්නවනේ. දන්නේ නැත්නම මම දාන්නම්. උඹට උබේ ශාස්ත්‍රය විස්වාස නම් ඕනෑම අභියොගයක් බාර ගනින්.මම එලකිරි එකේ ඉන්න ඔක්කොටමත් කියල , හෙතුවාදීන්ගෙ සන්ගමයටත් කියල, මාද්ය ප්‍රචාරයකුත් දීල වැඩේ කරමු ප්‍රසිද්දියේ.
හැබයි පූසා වගේ පැනල යනවනම් උඹේ නිරුවත පෙන්නලා ඉවරයි...