අලුත් අවුරුද්දට පුංචි තෑග්ගක්

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අනේ සහොදරයා ඔය අරලිය ගස් ලග ඉන්න ම්නුස්සයාගෙ රාජකීය දයිවcග්ග් යා ජොන්ස්ටන් ගේ පුතා එකෙන්ම දිනනව කියල කිව්වෙ.
ලත් තැනම ලොප් නේද සහො....

28fa5f4c158aa2b4dc3d17578f88-grande.jpg
nasa eke inna ayatath waradila thiyenawa neda saho
ehew eke hadahan balana aya gana kawara kathada
mokada hadahan balanneth manusayone
eda waraduna kiyala mahinda hadahana nobalama idiwi saho
hadahan balana aya magic karayo kiyala oyala hithan enna ekai waradda saho :)
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    aniwaryen.. handahan balana eka magic ekak kiyala kiyana ekenma penawa jothisha gana kisima danumak na kiyala... ithin ehema kenek eka waradiy kiwwama eka nukan pussak witharay... game inna samanyapela wath samath nathi simon appu bypass operation eka honda na kiyala dosthara ekka tharka karanawa wage wadak eka
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නැකැත් රාල;16108236 said:

    ඔන්න කියපු දේ තේරිලා නෑ නෙ. මම කියන්නේ නෑ ජොතිශය මැජික් එකක් කියල මම කියන්නේ ඕක මැජික් ව්ලටත් අන්ත අමු බොරුවක් කියල. මැජික් කාරයො අඩු ගානෙ බලන්න දෙයක් වත් පෙන්නනවා.මුන්..........
    මචන් මම ප්‍රශ්නයක් අහන්නද ඔය ග්‍රහ තාරකා මෙච්චර බලන ලන්කාව මොකද බන් මෙච්චර පස්සට ගිහිල්ලා.කිසිම දෙයක් බලන්නැති ඇමෙරිකාව ටොප් එකේ ඉන්නව. ඔය නැකත්පතාලට බැරිද කිසිම දෙයක් කරන්න. අනේ කම්මලියන්ට දිවැස් තියෙනවා වගෙ කෝලම් කරන්නෙ නැතුව වැඩ කරපල්ල දියුනු වෙච්ච රටවල එවුන් වගෙ.
    මම ඕක ගැන තර්ක කරන්න ඕනෙ නෑ.කෝවූර්ගෙ පොත් ටිකක් එහෙම කියවල බලපල්ල මුන්ගෙ හෙලුව බලාගන්න ඕනෙ නම්.කොවුර් කියපු හැම දෙම ඇත්ත නෙමෙයි නමුත් පොරගෙ විද්යාත්මක් පරීක්ශන බලපල්ල .විලි ලජ්ජයි .

    .
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    හරි නැකත් රාලේ . උඹ කෝවූර්ගෙ අභියොග ගැන දන්නවනේ. දන්නේ නැත්නම මම දාන්නම්. උඹට උබේ ශාස්ත්‍රය විස්වාස නම් ඕනෑම අභියොගයක් බාර ගනින්.මම එලකිරි එකේ ඉන්න ඔක්කොටමත් කියල , හෙතුවාදීන්ගෙ සන්ගමයටත් කියල, මාද්ය ප්‍රචාරයකුත් දීල වැඩේ කරමු ප්‍රසිද්දියේ.

    හැබයි පූසා වගේ පැනල යනවනම් උඹේ නිරුවත පෙන්නලා ඉවරයි. උඹට රෙද්දක් ඇදගෙන ආයෙත් එලකිරි එන්න ඕනෙ නම් අභියොගෙ බාර ගනින්

    # Read the serial number of a sealed up currency note.
    # Produce an exact replica of a currency note.
    # Stand stationary on burning cinders for half a minute without blistering the feet.
    # Materialise from nothing an object I ask.
    # Move or bend a solid object using psychokinetic power.
    # Read the thought of another person using telepathic powers.
    # Make an amputated limb grow even one inch by prayer, spiritual or faith healing powers, Lourdes water, holy ash, blessing etc.
    # Levitate in the air by yogic power.
    # Stop the heart-beat for five minutes by yogi power.
    # Stop breathing for thirty minutes by yogi power.
    # Walk on water.
    # Leave the body in one place and reappear in another place.
    # Predict a future event.
    # Develop creative intelligence or get enlightened through transcendental or yogic meditation.
    # Speak or understand an unknown language as a result of rebirth or by being possessed by a spirit, holy or evil.
    # Produce a spirit or ghost to be photographed.
    # Disappear from the negative when photographed.
    # Get out of a locked room by spiritual power.
    # Increase the quantity by weight of a substance by divine power.
    # Detect a hidden object.
    # Convert water into petrol or wine.
    # Convert wine into blood.

    ඔන්න අභියොග ටිකත් දැම්මා....දැන් බලමු නැකත් රාලගෙ වැඩ කිඩ. කට්ටියම නැකත් රාල විශ්වාස නම් එයාට කියන්න එක අභියොගයක් වත් බාර ගන්න කියලා.
    කට්ටිය දැන් මෙහෙම කමෙන්ට් කරන්න.

    නැකත් රාළේ ඔය ගයත්‍රයාට පෙන්නපන් උඹෙ තරම....කමොන් නැකත් රාලේ.
     
    • Like
    Reactions: pradeeplk1025

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එක පාරක් දෙපාරක් නම් කියන්න පුලුවන් ඒත් 108 වරක්:baffled:
    එක පාරක් කියල ඒක රෙකොර්ඩ් කරලා 108 වරක් රිපිට් කලොත් මොකද:rolleyes:

    ජයවේවා
    11.gif
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හරි නැකත් රාලේ . උඹ කෝවූර්ගෙ අභියොග ගැන දන්නවනේ. දන්නේ නැත්නම මම දාන්නම්. උඹට උබේ ශාස්ත්‍රය විස්වාස නම් ඕනෑම අභියොගයක් බාර ගනින්.මම එලකිරි එකේ ඉන්න ඔක්කොටමත් කියල , හෙතුවාදීන්ගෙ සන්ගමයටත් කියල, මාද්ය ප්‍රචාරයකුත් දීල වැඩේ කරමු ප්‍රසිද්දියේ.

    හැබයි පූසා වගේ පැනල යනවනම් උඹේ නිරුවත පෙන්නලා ඉවරයි. උඹට රෙද්දක් ඇදගෙන ආයෙත් එලකිරි එන්න ඕනෙ නම් අභියොගෙ බාර ගනින්

    # Read the serial number of a sealed up currency note.
    # Produce an exact replica of a currency note.
    # Stand stationary on burning cinders for half a minute without blistering the feet.
    # Materialise from nothing an object I ask.
    # Move or bend a solid object using psychokinetic power.
    # Read the thought of another person using telepathic powers.
    # Make an amputated limb grow even one inch by prayer, spiritual or faith healing powers, Lourdes water, holy ash, blessing etc.
    # Levitate in the air by yogic power.
    # Stop the heart-beat for five minutes by yogi power.
    # Stop breathing for thirty minutes by yogi power.
    # Walk on water.
    # Leave the body in one place and reappear in another place.
    # Predict a future event.
    # Develop creative intelligence or get enlightened through transcendental or yogic meditation.
    # Speak or understand an unknown language as a result of rebirth or by being possessed by a spirit, holy or evil.
    # Produce a spirit or ghost to be photographed.
    # Disappear from the negative when photographed.
    # Get out of a locked room by spiritual power.
    # Increase the quantity by weight of a substance by divine power.
    # Detect a hidden object.
    # Convert water into petrol or wine.
    # Convert wine into blood.

    ඔන්න අභියොග ටිකත් දැම්මා....දැන් බලමු නැකත් රාලගෙ වැඩ කිඩ. කට්ටියම නැකත් රාල විශ්වාස නම් එයාට කියන්න එක අභියොගයක් වත් බාර ගන්න කියලා.
    කට්ටිය දැන් මෙහෙම කමෙන්ට් කරන්න.

    නැකත් රාළේ ඔය ගයත්‍රයාට පෙන්නපන් උඹෙ තරම....කමොන් නැකත් රාලේ.

    ජොතිශය කියන්නෙ මැජික් නෙමෙයි කියද්දි කියද්දි මැජික් පෙන්නන්න කියන්නෙ? මොලයක් තියනවනම් පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඕවාකරන අයට නෙමෙයි ජ්‍යෝතිෂ වේදින් කියන්නේ.. නොදන්න දේ ගැන කතාකරන්න කලින් පොඩ්ඩක් ඒක මොකක්ද කියලාවත් දන්න කියන කෙනෙක්ගෙන් අහලා දැනගන්න... ත්‍රෙඩ් එක උස්සල දුන්නට ස්තූතියි...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    නැකැත් රාල;16116311 said:

    ඔන්න නැකතා පැනල ගියා......
    ඕකෙ තියෙන ඔක්කොම ජොතිශ්යට අහු වෙන්නේ නැති බව ඇත්ත.මම දැම්මෙ කොවූර්ගෙ අබියොග සෙට් එක ඔක්කොම කියල ලියල ඇති.

    උඹට ඉන්ග්‍රීසි තෙරෙන්නෙ නැද්ද නැකතො..
    Predict a future event..කියන එක උඹට අදාල නැතිනම් කාටද අදාල. ඒකනෙ උඹ ඔය පැල් බැදගෙන කරන්නේ. අනේ හොර පූසා වගේ මාරු වෙනව නේද.
    උඹ දැන් ජොතිශය = ගනිතය කිය කිය මෙතන මන්ත්‍ර කියන්නේ. ඔය මන්තර වලින් තම්යි අනික් ඔක්කොම දෙවල් හොර කට්ටඩියො කරනව කියන්නේ. ඉතින් කොරපන්කො උඹත් මෙතන ගනිතය කිය කිය මන්ත්‍ර දෙසා බාන්නේ.
    නැකතා මාරු වුනා කියල දැන්නම් තහවුරුයි වගේ.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔන්න නැකතා පැනල ගියා......
    ඕකෙ තියෙන ඔක්කොම ජොතිශ්යට අහු වෙන්නේ නැති බව ඇත්ත.මම දැම්මෙ කොවූර්ගෙ අබියොග සෙට් එක ඔක්කොම කියල ලියල ඇති.

    උඹට ඉන්ග්‍රීසි තෙරෙන්නෙ නැද්ද නැකතො..
    Predict a future event..කියන එක උඹට අදාල නැතිනම් කාටද අදාල. ඒකනෙ උඹ ඔය පැල් බැදගෙන කරන්නේ. අනේ හොර පූසා වගේ මාරු වෙනව නේද.
    උඹ දැන් ජොතිශය = ගනිතය කිය කිය මෙතන මන්ත්‍ර කියන්නේ. ඔය මන්තර වලින් තම්යි අනික් ඔක්කොම දෙවල් හොර කට්ටඩියො කරනව කියන්නේ. ඉතින් කොරපන්කො උඹත් මෙතන ගනිතය කිය කිය මන්ත්‍ර දෙසා බාන්නේ.
    නැකතා මාරු වුනා කියල දැන්නම් තහවුරුයි වගේ.

    Ow Ow mama panala giya ..... dan sathutuda? :lol::lol::lol::lol: hari lol sahagathayi
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකත් රාළේ ඔය ගයත්‍රයාට පෙන්නපන් උඹෙ තරම....කමොන් නැකත් රාලේ.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    නැකැත් රාල;16116466 said:
    Ow Ow mama panala giya ..... dan sathutuda? :lol::lol::lol::lol: hari lol sahagathayi
    තව ටික දවස්කින් මෙතන දුරකතන අන්කයයි ලිපිනයයි දාල කට්ටියට එන්න කියයි ග්‍රහ දොශ නිවාරණය කරල සතුටු ගානක් දීල යන්න කියල. ඕකට තම්යි මේ අරාදින්නේ. අනේ මූට පුලුවන් නම් ඔප්පු කරන්න කියමු මුගෙ ශාස්තරෙ හරි කියල. නිකම් කට්ටියගෙ කාලෙ කන්නේ නැතුව.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තව ටික දවස්කින් මෙතන දුරකතන අන්කයයි ලිපිනයයි දාල කට්ටියට එන්න කියයි ග්‍රහ දොශ නිවාරණය කරල සතුටු ගානක් දීල යන්න කියල. ඕකට තම්යි මේ අරාදින්නේ. අනේ මූට පුලුවන් නම් ඔප්පු කරන්න කියමු මුගෙ ශාස්තරෙ හරි කියල. නිකම් කට්ටියගෙ කාලෙ කන්නේ නැතුව.

    kaale kanne oyalaa... mata methana marketing karanna one na.. aduma tharamea mama gedara issarahawath bord ekak gahala na... hamoma oya wage thuttu deke adahas thiyana salli passe yana aya kiyala hithanna epa.. mama meke ayata ona tharam nikanuth wada karala deela thiyanawa.. oyala hamathissema katha karanne anumana karala namuth aththa danne na.. elakiri eke aya ona tharam mage gedarata awith thiyanawa ahala balanna eyalagen... puluwannam minissunta nikan nigraha karana eka nawaththanna... oyage ammala thaaththala ewa oyata purudu karala nathuwa athi... ekay thaman hamadema dannawa kiyala hithan kata kadichcha katha kiyanne... oya meke samajikayanta karala thiyanawata wada wadiyen aniwaryen mama udaw karala thiyanawa... eka mata ana bera gahala kiyanna one na... oya kiwwa kisi gon kathawak mama ganan gaththe naththe eka oyage gon kama nisa... namuth mathaka thiya ganna oyage thuttudeke manasikathwaya mata na salli passe duwanna... danne nathuwa katha hadanna epa... wadapu ammatayi minissu baninne...
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    අනේ හිකනල නැකත්තා කෝ අභියොගය බාර ගත්තද? හූනා වගේ බොරු ටෝකක් දාල මාරු වුනා නේද? කෝ තාම අබියොගය විවුර්තයි පුලුවන්නම් අනාගතය ගැන අනාවැකියක් හරියටම කියන්න. හැබැයි සතියක් ඇතුලත වෙන දෙයක්. අවුරුදු ගනන් මිනිස්සු රවට්ටන්න දෙන්න බෑ. නැත්නම් අනික් ඕනෙම චැලෙන්ජ් එකක් බාර ගන්න පුලුවන්.
    හබැයි උඹට එකක් වත් බැරිනම් උඹ කටින් බතල හිටවන පුස්සෙක්. නිකම් නිනිස්සුන්ගෙ ඔලුගෙඩි කුරුවල් කරන්නේ නැතුව එක්කො ඔප්පු කරපන් නැත්නම් මෙතනින් මකබෑවිලා පලයන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ හිකනල නැකත්තා කෝ අභියොගය බාර ගත්තද? හූනා වගේ බොරු ටෝකක් දාල මාරු වුනා නේද? කෝ තාම අබියොගය විවුර්තයි පුලුවන්නම් අනාගතය ගැන අනාවැකියක් හරියටම කියන්න. හැබැයි සතියක් ඇතුලත වෙන දෙයක්. අවුරුදු ගනන් මිනිස්සු රවට්ටන්න දෙන්න බෑ. නැත්නම් අනික් ඕනෙම චැලෙන්ජ් එකක් බාර ගන්න පුලුවන්.
    හබැයි උඹට එකක් වත් බැරිනම් උඹ කටින් බතල හිටවන පුස්සෙක්. නිකම් නිනිස්සුන්ගෙ ඔලුගෙඩි කුරුවල් කරන්නේ නැතුව එක්කො ඔප්පු කරපන් නැත්නම් මෙතනින් මකබෑවිලා පලයන්.

    oke palaweni 10 mama kiyewwa ekakwath jothishayata adala na... ekenma mama danagaththa mole tharama... jothishaya kiyanne mokakda wath danne na kiyala ekenma penawa... modayo ekka tharka karala palak nathi hinda oyata dinuma dennam... oya dinum dan sathutuda? adimanasika widyawa ha jothishaya andunanne nathi maha modayek... kawru hari monawa hari kiwwama hoyanne balanne nathuwa pora wenna gihin nikan gon kama pradarshanaya karanawa... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: oya challanges para psychology walata adala wenne.. issella danumen sannadda wela tharka karanna... me oyata mama dena anthuma reply eka.. mokada meken magewath anith ayagewath damumata kisi deyak ekathu wenne na..
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    mekayi machan, mamath kalayak kendara oluwa uda thiyagena hitiya. Eth dhrmaya tiken tika asuru karanakota e mathaya nathi una.

    Manussayekge hoda ho naraka wenasakata nopenena hethuwak thiyanawa nam karmayamai macn.

    Minissu hari kamathiyi karadarayak apuwahama wena kenek e de kala. Palasthraysk(surayak ho pujawak) karahama anukampa karala karadara adu karayi kiyala. Ehema nam pruthiwiyatath pana thiyenne onene. Anika puda puja walin sathutu wenna nam prutakjana hithak thiyenna one. Ehema wayida? Senasuruta wage? Ane manda. Paras parayi bn.
     
    na sahodaraya minissu pujawal thiyanne graha wasthunta nemey.. othana lokuma prashne wela thiyanne samahara boru kaarayan mudal wasi sandaha mewa wikurthi karana eka.. mama udaharanaak kiyannam api gamuko senasuruge apalayak kiyala ethakota api samanyen karana dewal thamay..
    1. kaaka nila sahitha muduwak daana eka
    eken wenne a grahayagen ena kirana warthanaya ha paraawarthanaya magin apita awashya widihata hadaa ganna eka..
    2. nuga gasakata saaththu karana eka
    a a grahayanta adaala a a gas walin a grahayangen ena kirana paalanaya wenawa nuga gasa senasuruta, bodhiya guruta, watakeyya raahuta wage...
    03. shakra dewiyanta ha wishnu dewiyanta baara weema..
    menna mekatay godak aya grahawasthuwalata pujaa karanawa kiyala patalaganne..
    04. yantharayak dameema
    shabda widyawa bawithakaragenay meka karanne... wathura walata pirith kiwwama ewaye anshu wala wenasak wenawa kiyala japaane parikshanayak karala hoyaagaththa kiyala mama dakka me langadi.. eka wenne shabdaya nisa.. anna a wagema thamay manthara ha yanthara walin wena siddiyath.. manthara pili ganne naththan pirith pothe pitipasse thiyana manthara tika piligannath ba.. a wagema pirith pan pirith nuul piligannath baha..
    anith eka thamay handahane kotu 12n pennanne kenekge karma palaya thamay..
    anika thamay handahana thiyenne eka matha jeevithe theeranaya karanna nemey.. api handahana paawichchi karala api yana paare issaraha walak thiyanawada kiyala danagena eken berila yannay api handahana paawichchi karanna one...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැකැත් රාල;16118456 said:

    Mekayi macn. Oya kirana kathawa viddaya diunu unata passe samaa gatha una mathayak ne? Ekath hariyata bodhi pujawen passe bodiye kirana walin sethak wenawa kiyala hithagena inna bahuthara mathaya wage thama. Mamath yam thak durata jothishya gana hadarimak karala thiyanawa. Namuth muladharma waladi oya grahayo surayan asurayan kiyala bedanawa neda? E kiyanne rahu asuraya wage. E kiyanne dewathwayak aropanaya karanawane? Me shathraya ada iye athi weccha ati weccha deyak nemeyi ne. Issara minissu gana katha kaloth,oya dewal atthatama kale deviyanta thiyana bayata neda? Dewathwayak aruda karala. E kiyanne thanikara hindu sankalpayak neda api nodanuwathwama karanne?

    Macn uba bavuddada nam paticcha samuppadaya gana dannawa neda? Ethanadi karmayen kelinma balapamak thiyanawa sathwayage dukata. Eth jothishye karmaya muladharmayakwath wenne naha neda?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    Methana නැකත් රාල karanne sewayak.. ee sewaya agaya karanna bari kenek hari ee dewal pitudakina hari kenek innawanam wena thread ekak balanna..
    tamange nodanuwathkama pennanna epa..
    astrology kiyanne boruwak nemei.. kawadawath ehema wenne naha..
    ehema hithenne samahara fake astrologers la famous wenna karana wancha wada walin..
    NASA eken universe eka gana research karanna wenama astrologers la innawa (eth astronomers and astrologers kiyanne degollak).. ee aya tamai hariyata predict karala kiyanne mokakhari graha wasthuwak gaman karana widiya wage dewal..
    dannawada ape Moon eka nathnam Earth eke inna kisima kenekta me wage hithanna bari wenawa kiyala? Ape brain eke power ekata direct balapanne moon eka..
    ganu lamainge menses cycle ekata.. wadadiya badiya athiwena ekata ee hama dekatama moon eka balapanawa..
    ee wagema thamai anith graha wasthunge kirana wala balapema human bodies walatath balapanawa kiyana ekath..
    api jiwath wena me univers eke wena punchi wenasak unath future eke godak dewal wenas karanna balapanawa

    Now please.. if you don't believe what I say.. at least let someone do their thing.. since he's not bothering any of you people, let him do his thing :rolleyes::rolleyes:
     
    Jul 3, 2012
    1,394
    116

    :yes::yes::yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Nekath Rala karanna Astrology subject eka gena interested ayata eya danna de kiyala dena ekane. Kagenwath salli illala na ne. Nikan minissunta aphasa karanna epa