මොකාද ඔය ගොන් යෝජනා ගේන හරකා. බන් ලංකාවට කුරක්කන් ආනයනය කරන්න යනගාන දැක්කම බද දානවා කුරක්කන් සාටකයක් දාගෙන ඉන්න නායකයෙක් ඉන්න රටේ. ලට වටේට මුහුද කිව්වට ලංකාවට ගෙන්නන මාළු ප්‍රමාණය දන්නවද. ලම්බෝගිනි ,සැටලයිට් ගන්න පුළුවන් අපට විදුලි බිල මහා කජ්ජක්ද නේද බන්.