වැන් එකක් හයර් කරන තැනක් තැනක්
මචංල මා ගාව තියෙනවා hi-roof dolphin වැන් එකක්. 56 තමයි නම්බරේ එන්නේ .dual AC full seat පේළි තුන ගහපු වෑන් එකක්. මේක හයර් එකට දාන්න තැනක් සෙට් කරල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් . නුවර ,කුරුනෑගල,කෑගල්ල අවටින් නම් තවත් හොඳයි. help එකක් දෙන්න පුළුවන කවුරු හරි ඉන්නවද?