1. nwnbs

    සිංහල බෞද්ධ සංව්ධානය

    තෙරුවන් සරණයි...!!!
  2. nwnbs

    තෙරුවන් සරණයි නංගියො...!!! හොඳින් ඉන්න... :)

    තෙරුවන් සරණයි නංගියො...!!! හොඳින් ඉන්න... :)
  3. nwnbs

    දැන් නංග යන වෙලාව හරි නේද? දොයියන්නත් ඕනෙනෙ. මහ රෑ නේද දැන් ඔහෙ? :)

    දැන් නංග යන වෙලාව හරි නේද? දොයියන්නත් ඕනෙනෙ. මහ රෑ නේද දැන් ඔහෙ? :)
  4. nwnbs

    :) ඔව් ඒක ඇත්ත. සමහරවිට අපේ කාලෙ අය අතර තාමත් ළමා ගති තියන් ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති. දැන් ඉන්න...

    :) ඔව් ඒක ඇත්ත. සමහරවිට අපේ කාලෙ අය අතර තාමත් ළමා ගති තියන් ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති. දැන් ඉන්න පොඩි උන් කතාකරන විදියත් හරි වෙනස් අප්ප. අපේ පැත්තෙ සමහරු කල්ලි ගැහිල ඉන්නව පාරවල් වල. උන් එක්ක කතාකරන්න වෙනම ඉගෙන ගෙන එන්න ඕනෙ. ඒව නම් ඉතින් ගොඩක් TV තමයි. තව ඔය චිත්‍රපටි එහෙමත් තියෙනවනෙ. :dull:
  5. nwnbs

    නැත්තෙමත් නෑ. ඒත් ගොඩක් වෙලාවට ළමයින්ට වෙලාවක් නෑ මං හිතන්නෙ.පංති යන්න ඕනෙ, TV එකත් තියෙනවනෙ...

    නැත්තෙමත් නෑ. ඒත් ගොඩක් වෙලාවට ළමයින්ට වෙලාවක් නෑ මං හිතන්නෙ.පංති යන්න ඕනෙ, TV එකත් තියෙනවනෙ. සමහරුන්ට computer තියෙනව. ඉතිං පොතක් කියවනවට වඩා ඒවට තමයි හිත.
  6. nwnbs

    :D එළකිරි... :D දැන් ජනකතා කියවන ළමයි ටිකක් අඩුයි මගෙ හිතේ. අපි වගේ ඉස්සර ඉඳල ඕව කියවල පුරුදු...

    :D එළකිරි... :D දැන් ජනකතා කියවන ළමයි ටිකක් අඩුයි මගෙ හිතේ. අපි වගේ ඉස්සර ඉඳල ඕව කියවල පුරුදු ලොකු අයනම් තාමත් ඕව කියවනව.
  7. nwnbs

    එහෙම හරි කමක් නෑ. හැමෝටම පත්තර බලන්න ලැබෙන්න නෑනෙ. මම ඒව එකතුකරල ප්‍රින්ට් කරා. ගෙදර ගියාම අපේ...

    එහෙම හරි කමක් නෑ. හැමෝටම පත්තර බලන්න ලැබෙන්න නෑනෙ. මම ඒව එකතුකරල ප්‍රින්ට් කරා. ගෙදර ගියාම අපේ පුංචිගෙ දූට දෙන්න :D ඔයාට තමයි ඉතිං පිං :)
  8. nwnbs

    නංගි. ඔයාගෙ අර "ජන කතා" ත්‍රෙඩ් එක නම් ශෝයි... මම ඔක්කොම වගේ කියෙව්ව. :D

    නංගි. ඔයාගෙ අර "ජන කතා" ත්‍රෙඩ් එක නම් ශෝයි... මම ඔක්කොම වගේ කියෙව්ව. :D
  9. nwnbs

    Topic එකක් හිතාගන්න බෑ....

    ෆට්ටම තමයි... මරු අදහසක්නෙ යාළුවා... පසුබිමත් අපූරුයි... :D
  10. nwnbs

    :D

    :D
  11. nwnbs

    ඔව්... මම අලී අහිංතකයි... :) [IMG]

    ඔව්... මම අලී අහිංතකයි... :) [IMG]
  12. nwnbs

    දැනුත් එහෙම තමයි. ඒත් කවුරුවත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම හිතන්නෙ. ඇස්වහ වැදෙයි කියල වෙන්න ඇති...:rofl:

    දැනුත් එහෙම තමයි. ඒත් කවුරුවත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම හිතන්නෙ. ඇස්වහ වැදෙයි කියල වෙන්න ඇති...:rofl:
  13. nwnbs

    මම තමයි කියන්නෙ. තව ගොඩක් අය කිව්ව. හැබැයි පොඩි කාලෙ... [IMG]

    මම තමයි කියන්නෙ. තව ගොඩක් අය කිව්ව. හැබැයි පොඩි කාලෙ... [IMG]
  14. nwnbs

    අනේ ඔව්. හරිම අහිංසක කොලු පැටිය. :D [IMG]

    අනේ ඔව්. හරිම අහිංසක කොලු පැටිය. :D [IMG]
  15. nwnbs

    අක්කෙකුයි නංගෙකුයි ඉන්නව... :D

    අක්කෙකුයි නංගෙකුයි ඉන්නව... :D
  16. nwnbs

    කෝ මේ මල්ලියා... හූඌඌඌ...

    කෝ මේ මල්ලියා... හූඌඌඌ...
  17. nwnbs

    මම ලෑස්තියි... ඒත් තාම මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ... :( [IMG]

    මම ලෑස්තියි... ඒත් තාම මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ... :( [IMG]
  18. nwnbs

    ගූගල් අයියා තමයි ඉතිං උදව් කරන්නෙ... :D [IMG] [IMG]

    ගූගල් අයියා තමයි ඉතිං උදව් කරන්නෙ... :D [IMG] [IMG]
  19. nwnbs

    :D ශෝයි පූවො ගොඩක් ඉන්නව අප්ප... [IMG]

    :D ශෝයි පූවො ගොඩක් ඉන්නව අප්ප... [IMG]

    No contents