thilzz
Reaction score
1,088

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෙරුවන් සරණයි නංගියො...!!! හොඳින් ඉන්න... :)
    දැන් නංග යන වෙලාව හරි නේද? දොයියන්නත් ඕනෙනෙ. මහ රෑ නේද දැන් ඔහෙ? :)
    :) ඔව් ඒක ඇත්ත. සමහරවිට අපේ කාලෙ අය අතර තාමත් ළමා ගති තියන් ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති. දැන් ඉන්න පොඩි උන් කතාකරන විදියත් හරි වෙනස් අප්ප. අපේ පැත්තෙ සමහරු කල්ලි ගැහිල ඉන්නව පාරවල් වල. උන් එක්ක කතාකරන්න වෙනම ඉගෙන ගෙන එන්න ඕනෙ. ඒව නම් ඉතින් ගොඩක් TV තමයි. තව ඔය චිත්‍රපටි එහෙමත් තියෙනවනෙ. :dull:
    නැත්තෙමත් නෑ. ඒත් ගොඩක් වෙලාවට ළමයින්ට වෙලාවක් නෑ මං හිතන්නෙ.පංති යන්න ඕනෙ, TV එකත් තියෙනවනෙ. සමහරුන්ට computer තියෙනව. ඉතිං පොතක් කියවනවට වඩා ඒවට තමයි හිත.
    :D එළකිරි... :D
    දැන් ජනකතා කියවන ළමයි ටිකක් අඩුයි මගෙ හිතේ. අපි වගේ ඉස්සර ඉඳල ඕව කියවල පුරුදු ලොකු අයනම් තාමත් ඕව කියවනව.
    එහෙම හරි කමක් නෑ. හැමෝටම පත්තර බලන්න ලැබෙන්න නෑනෙ. මම ඒව එකතුකරල ප්‍රින්ට් කරා.
    ගෙදර ගියාම අපේ පුංචිගෙ දූට දෙන්න :D ඔයාට තමයි ඉතිං පිං :)
    නංගි. ඔයාගෙ අර "ජන කතා" ත්‍රෙඩ් එක නම් ශෝයි... මම ඔක්කොම වගේ කියෙව්ව. :D
    දැනුත් එහෙම තමයි. ඒත් කවුරුවත් මට ඇහෙන්න කියන්නෙ නෑ මම හිතන්නෙ. ඇස්වහ වැදෙයි කියල වෙන්න ඇති...:rofl:
    මම තමයි කියන්නෙ. තව ගොඩක් අය කිව්ව. හැබැයි පොඩි කාලෙ...
    අනේ ඔව්. හරිම අහිංසක කොලු පැටිය. :D
    මම ලෑස්තියි... ඒත් තාම මේ දවස් ටික ගෙවෙන්නෙ නෑනෙ... :(
    ගූගල් අයියා තමයි ඉතිං උදව් කරන්නෙ... :D

  • Loading…
  • Loading…
  • Loading…