කවදාවත් ඔයාගෙ හාමිනේට ඔයාගෙ අම්ම ගැන ඉරිසියා හිතෙන විදිහට සළකන්න එපා. ඔයාගෙ හාමිනේ අම්මට සුලු හෝ සැළකිල්ලක් කලා නම් එදාට ඇයට විශේෂෙන් සළකන්න..( ,(give her a second honeymoon) ඇයට එසේ සළකන්නේ, ඇය ඔබේ අම්මාට හොදින් සැළකූ නිසා බව දැනෙන ලෙසින් එසේ කරන්න.., (මේක dog training වලින් ගත්ත අදහසක්. මම...