1. T

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

    Thank you REP, BUMP, comments දුන්න හැමෝටම තුති. මේ කියන්න යන එක සමහර විට topic එකෙන් පිට වෙන්න පුලුවන්. අපේ සීයා දවසක් දුර සේවා බස් එකක යනකොට තේ බොන්න නතර කලාලු. ඒ නතර කරන්න ටිකකට කලියෙන් වඩේ වෙලෙන්දෙක් මගින් නැගලා වඩේ විකුනලා තියෙනවා. ඔය අතරෙ බස් එකේ හිටපු පොඩි එකෙක් වඩේ කූඩෙට හෝටලයක්...
  2. T

    18+ බලන අය එන්ඩෝ.......

    ආව නේද කෙළ හලාගෙන. කට පිහ දා ගන්න ඉස්සරවෙලා. මේක බොහෝ විට දිරවගන්න පුලුවන් වෙන්නෙ බෞද්ධ එළකිරියොන්ට කියලයි මගේ අදහස. අනෙක් අයත් කැමති නම් බලන්න.. මම gossip site/forum වල නිතරම දකින දෙයක් තමා අපේ ගොඩාක් අයියලා, මල්ලිලා, මාමලා, සීයලා චීත්තයක් දැක්කත් ෆෝම් වෙනවා. ඉතින් අපේ gossip ගොයියොත් ජාතියයේ...
  3. T

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

    Sinomed ඔන්න තව එකක් මතක් වුනා. මේක වුනේ මම බච්චි කාලෙ. අපේ අක්කිට වුන දෙයක් මේක​...... .. මගෙ අම්මෝ එයා මේක දැක්කොත් නම් මගෙ ඔලුවත් පලයි උඹ ඒක පත්තෙරෙත් දැම්මද කියලා. මේක වුනේ අවුරුදු 6කට 7කට කලින්. මාස් පතා අත පය wax කරල එපා වෙලා හිටපු අපේ අක්කට සිරිකත පත්තෙරේ තිබිල permanent hair remove කරන...
  4. T

    SL Blacklisted Companies

    Sasmika අයියේ මම මේක දැක්කෙ දැන් තමා. නැත්නම් අලුත් පෝස්ට් එකක් අරින්නෙ නෑ. මේකටම දාන්න තිබ්බා. සොරි හොදේ. දැන් ඉතින් මක් කරන්නද​? කාට කාටත් බලාගන්න ඕං ලින්ක් එක දාන්නම්. http://www.elakiri.com/forum/showthread.php?t=1506813
  5. T

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

    චා චා අඩේ අප්පා දැන්නෙ මේක දැක්කෙ. දැක්ක නම් ඒකටම මේ ටිකත් දානවා. දැන් ඉතින් මක් කොරන්න ද​? මේකෙ ලින්ක් එක එකෙත් දාන්නම් කාටත් උපකාර වෙන්න​. තැන්ක් යූ හොදේ.
  6. T

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

    තවත් හොරු සහයෝගයට ස්තූතියි. තව එකක් මතක් වුනා. මේකත් වෙදෙක් ගැන​. වෙදෙක් කිව්වට වෙදෙක්මත් නෙවේ ඕං. වෙද හාමිනේ කෙනෙක් ගැන​. අඳුනන ඇන්ටි කෙනෙක්ට මේක වුනේ. එයාගෙ යාලුවෙක්ට කව්ද ඉනා බේතක් දීපු එකෙක් මේ වෙද හාමිනේ අයින් කලා කියලා අපේ ඇන්ටිටත් යන්න කියලා. ඒ කාලේ අපේ ඇන්ටිටත් ඉනා බේතක් දීල කියල...
  7. T

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

    ෆොටෝ ගහපුවා නම් නෑ ෆොටෝ ගහපුවා නම් නෑ අයියෝ. ඉන් කරන තැන් ගැන පැහැදිලිව කිව්වේ ඒකයි. තව හොරු ඉන්නවා. මතක් වෙන්නෑ දැන්. මතක් වුනාම දාන්නම්.
  8. T

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​?

    මෙන්න හොරු..ඔබත් අහු උනාද​? යාලුවනේ, මම මේ නූල පටන් ගත්තේ කවුරු කවුරුත් අහු උන හොරු ගැන අනෙක් අය දැනුවත් කරන්න​.. පටන් ගැනීමක් විදිහට මම හොරු තුන් දෙනෙක් ගැන කියන්නම්. ඔයාලත් සහයෝගයක් දෙන්න. 01-විජේසිරි බෝපගේ ආයුර්වේද වෛද්‍ය​, වෙද මැදුර​, ඉද්දගොල්ල හන්දිය​, වැල්ලව​, කුරුණෑගල​ මූ ලෝක හොරෙක්...
  9. T

    CFL දාන්න කලින් දෙපාරක් හිතමු (අඩු ගානට එළිය ද

    Migraine caused by CFL, LED and LCD lights http://vasyafromukraine.webs.com/ Mekath Balanna. CFL bulb, LED/LCD monitors wala flicker ekata samahara ayata migrain hadenawa.
  10. T

    ZTE ZXV10 W300 Configuration

    Thumbs up! Top wedal. pin! was useful!
  11. T

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    Elakiri wedak brother! Bump!!! එළකිරි වැඩක් රත්තරං! KIU
  12. T

    රසම රස දෙයක්

    There you go. A small helping hand from me :) Jackfruit Cutlets Recipe Ingredients • Flesh of the jackfruit-300g • Sardine/Salmon-150g • Whisked egg-1 • Biscuit powder-100g • Chopped Big Onion-50g • Garlic paste-2 table spoons • Ginger paste-1/2 table spoon • Turmeric powder ½ tea spoon •...
  13. T

    එළකිරි භූත කොටුව.........

    රොබොට් අයියා ඇතුලු මිතුරනි, http://banapotha.blogspot.com/2011/12/blog-post.html මේ ලින්ක් එක බලන්න​......, ඇත්ත නැත්ත නම් මම නොදනිමි. නමුත් මට යම් අමනුශ්‍ය කරදරයක් නිසා ගොඩාක් කාලයක් තිස්සේ සුව නොවෙන හිසරදයක් තියෙනවා. බුදුගුණ හෝ මෛත්‍රීය වඩද්දී ඔලුව පුපුරන්න යනවා. ඒ නිසා ඒක ඇත්ත වෙන්න...
  14. T

    Pharmacy license

    මටත් එකක් හොයල දෙන්නකෝ මටත් එකක් හොයල දෙන්නකෝ. සෑහෙන්න පින් දෙන්නම්. මගේ නැන්දගෙ ෆාමසියට​. නැන්දා පින් කඳක්.කෙනෙක් හොයාගන්න​ උදව් කලොත් ඉතින් කාට උනත් උන්දැගෙන් පින් ගොඩාක් ලැබෙයි.

    No contents