1. noone

    දිලිත්ට ටටා කියා හේමකුමාර පදක්කමෙන් පාර්ලිමේන්තුවට..

    සිය කැමැත්තෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ
  2. noone

    Airport eke idan galle yanna lesi widiya mkadda

    Negombo to Kadawatha Highway bus thiyanawa
  3. noone

    Preferential Votes ❌ General Election 2024

    Gampaha Results ko?
  4. noone

    Airport eke idan galle yanna lesi widiya mkadda

    Highway to Kadawatha Kadawatha -Galle Highway
  5. noone

    NPP ආන්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවේ දන්සැල වහයි ද

    උබලට කාලා ඇදලා ඉන්න දෙන්න තාම රාජපෂලා ගාව සල්ලි තියනවා
  6. noone

    ලපය රට දියුනු කරයිද?

    අනිත් උන් කලාට වඩා නම් දෙයක් කරයි. අනික මු ගානට කරන්න තරම් තව එකෙක් අහලක වත් නෑ
  7. noone

    Good Power Guard for TV පවර් ගාඩ් එකක් 🔌

    ඕනෑම හොද TV එකකට 110v-240V වෙනකන් regulate කරලා TV එකට ඕන voltage හදාගන්න පුළුවන්. අනවශ්‍ය වියදමක් කරන්න හදන්නේ
  8. noone

    Solar ගැන දන්න උන් වරෙල්ලා

    JA panel ගොඩක් අය රෙකමන්ඩ් කරන්නේ නැති කේස් එකක් තියනවා නේද? අනික Solax Inverter එකත් රෙකමන්ඩ් කරන්නේ නෑ
  9. noone

    රනිලා ගැන පැහැදීමක් ඇති වුනා 🤔

    රනිල් ඉලෙක්ෂන් කෝල් කරලා අවසාන මොහොතේදීත් බාර් ලයිසන් වගයක් දුන්නා කියලා උබල දන්නවද? ඒ සල්ලි වලට මොකද උනේ කියලා තව ටික කාලෙකින් හොයා ගනියි
  10. noone

    සමස්ත ජන්ද ප්‍රතිපලේ. බලපල්ලා.

    අනුරට 57% කැමති නැත්තන් සජිත්ට 67% කැමති නෑ රනිල්ට 83% කැමති නෑ අඩුවෙන්ම අකමැති කෙනා ජනාදිපති, සරලයි නේ
  11. noone

    කෝ බන් රනිල්.පේනවා නේද උද්දච්චකම

    පොර අලුත් ගෙදරට බඩු අදිනවා
  12. noone

    හොර ගණයා රටින් පනි

    නාමල්ට චන්දයක් අහිමි වෙයි
  13. noone

    දීර්ඝ පෝලිම්.. මාර්ග හිරවෙයි..

    තෝ දන්න මැනින් මාකට්. මම අද උදෙත් ගිහින් ආවේ ට්‍රැෆික් එක තියෙන්නේ අද ගොඩක් ය ගම් වලට යන නිසා නුවර පාරම ට්‍රැෆික්. ඇදුම් නැති වෙයි කියලා තිලකවර්ධනේ ඇදුම් ගන්නවා කියලා හිතුවද?
  14. noone

    අර සුදා කියන එකා කරන සමීක්ෂණය ගැන උබලට මොකද හිතෙන්නේ

    වෙනත් කියන උන්ගෙන් 80% ක් වගේ චන්දෙ දානවා ගොඩක් වෙලාවට ඕකෙන් ප්‍රමාණයක් නාමල්ට යන්න පුළුවන්. කොන්වෙයි කියලා කියන්නේ නැත්තේ ඔතනින් 20% වගේ අනුරට එයි. මොකද අනුරට දෙන අය dare express කරනවා ඉතින් වෙනත් කියන කැටගරි එකට අනුරට එන ප්‍රමාණය අඩුයි
  15. noone

    📺 චන්ද ප්‍රතිඵල බලන චැනල් එක

    hiru පට්ට ආතල් එකක් ගන්න පුළුවන්

    No contents