කෝ බන් රනිල්.පේනවා නේද උද්දච්චකම

planner123

Well-known member
  • May 22, 2018
    8,996
    15,457
    113
    Thaman try karapu kella wena kenekta set karala dena thenata hitha hadan yanna puluwan mona kollatada ? :(
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,359
    15,631
    113
    බලපන්කො සජිත් සහ නාමල් ඉන්න හැටි. නිකන් දින්නා වගේ
     
    • Haha
    Reactions: ElaBaba

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පොර අලුත් ගෙදරට බඩු අදිනවා

    පොර බඩු අදින්න ජනාධිපති මන්දිරයේ නෙවේ හිටියේ බන් ඌගේ ගෙදරක
     

    danny jey

    Active member
  • Sep 1, 2024
    91
    176
    33
    සභාපතිතුමාගේ ස්තුති කතාව අවුරුදු පහම ඉවරවෙනකන් කරයිද මංදා 🤣
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    958
    113
    බලපන්කො සජිත් සහ නාමල් ඉන්න හැටි. නිකන් දින්නා වගේ
    නාමල් කොහොමත් දින්නා වගේ තමයි.. පොර මේපාර ඉල්ලුවෙ නැත්තම් පොහොට්ටු නායකකමත් කෙලව ගන්නවා...