"විග්නේශ්වරන් විමතියෙන් :
කෙසේවුවද උතුරු මහ ඇමති විග්නේශ්වරන් මහතා පවසන්නේ, හමුදා සාමාජිකයින් 1,50,000කට වැඩි පිරිසක් හා පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධ අංශ නිලධාරීන් දහස් ගණනක් උතුරේ සිටියදී මෙවැනි කල්ලි කණ්ඩායම් ක්‍රියාත්මකවීම සැකකටයුතු බවයි."
විමතියෙන් මොකද? මුං නේ කෑගැහුවේ හමුදාව ඉන්නා ඔනා...