1) දෝෂයේ ලක්ෂණ මොනවාද?
චෙක් එන්ජින් එක පත්තු වෙනවා නිවෙනවා
සෙන්සර් කෙබල් එකක වයර් එකක් ගැලවිලා තිබ්බා.. එක හදලා දුවද්දිත් ආවා,,, ඒත් එන්ජිම නතරකරලා අයේ ස්ටාට් කරාම ඔෆ් වෙනවා... ගනන් ගන්නේ නැතුව දිව්වා.. සති 2කයි... රෙඩියෙටර් එක පිපුරුවා
2) ඊට අදාළව හදුනගත්තු දෝෂය මොකක්ද?
මම හිතන්නේ රෙඩියෙටර්...