1. dayamperera

    බැසිල් මල්ලීගේ මේ හිතුවක්කාරකම, අයියලා දෙන්නා ජනාධිපතයි අගමැතියි නිසාද..? ඒවා ගෙදරට තියා ගන්ඩ කියන්ඩ..!🤣🤣

    බැසිල් දන්න මගුලක් නෑ. කොලයක් බලාගෙනවත් හරියට කියවන්න බෑනෙ. ''බැසිල් යනු අරාබියේ ගෘහ සේවයට යන හද්දපිටිසර කාන්තාවකත් වඩා බුද්ධි මට්ටම අතිශයින්ම පහත් කෙනෙක් - ගම්මන්පිල''
  2. dayamperera

    ආණ්ඩුව දෙදරයි!

    බැසිල් කියන ඒවා පිළිගන්න එවුන් තාමත් ඉන්නවද?:lol:
  3. dayamperera

    විමල් ඔබ මම

    yatikoottu wada nisa thamauy pakshen winaya pareekshanayak pawathtuwe. ekata face nokara maaru una. mahindage salli walata yatawela pakshe paawaadunna, loku gewal onauna. loku waahana ona una. gaani nisa wenna athj.
  4. dayamperera

    ගමේ කොල්ලෙක් විජිත හේරත්ට එලිපිට බැණ වදී..

    දැන් ඕව කලාට වැඩක් නෑ මුලදිම නෝන්ඩි උනානේ . අවංකවම ඇවිල්ල ගේම ඉල්ලුවත් මිනිස්සු දැන් හිතන්නෙ සල්ලි දීල එවපු එකෙක් කියල .
  5. dayamperera

    ජවිපෙ මරා දැමු විජය කුමාරතුංගයන්ගේ 34 වන ගුණානුස්මරණය

    විජය මැරුවේ ජෙප්පොනම් චන්ද්‍රිකා jvp එකත් එක්ක හව්ලේ ආණ්ඩු කරය්ද>? UNP , SRI LANKA දෙකෙන්ම කලේ JVP බිල්ලෙක් මවල රටේ මිනිස්සු රවට්ටලා රට හූරන් කාපු එක තමය්. දැන් මිනිස්සු ගේම තේරුම් අරන් තියෙන්නෙ හොරා කාපු එවුන් බයවෙලා මරු කියෝනව
  6. dayamperera

    රනිල්ගේ තරම නොදන්නෝ...............!

    ඔය යකා ගැන කියවල වැඩක් නෑ දැන් data අපරාදෙ
  7. dayamperera

    බයියන්ගෙන් කරන පොඩි ඉල්ලීමක්

    ඔය මොනා කිව්වත් රාජපක්ෂලටනම් ආයෙ චන්දෙ දෙන්නෙ නැතෝ . ගූ කන එවුන් කාපියව් අපිට කමක් නැතෝ
  8. dayamperera

    Paan gediye bara adu karannalu

    ගොඩක් පාන් වල 300- 350 g තමය් තියෙන්නෙ
  9. dayamperera

    ශිහන් මිහිරංගගේ හෙළුව!!

    ඔය කියන ඔක්කොම කට්ටිය හිටියෙ ෂෙහාන් ඉපදෙන්නත් ඉසෙල්ලා වෙන්න ඇති . ෂෙහාන් කිව්වෙ එයා දන්න දේ . නිදහස් අධ්‍යාපනය නිදහස් සව්ක්‍යය ගැන කය්වාරු ගහන්න පාලකයන්ට බෑ. ඒවා මහජන මුදල් .රටේ යුද්ධයක් ඇතිඋනේ පාලයින්ගේ වරදින් .කාල බීල තෙල වැඩිවෙලා මේ රටේ කොල්ලො කැරලි ගැහුවෙ නෑ.
  10. dayamperera

    ගැස් මිලට next level විසදුමක්

    පුතාගේ මොළේ තමය් මොළේ.:P:P:P:P
  11. dayamperera

    ජෙප්පන්ට අඩේන්න ලැබුන කොම්මේන්ට්ස්

    රට බේරගන්න අලුත් එකෙක් ගෙනල්ල තමය් මේ පුක බේරගන්න දඟලන්නෙ. ඒක නිසා දන්නා jvp එකට තමය් මිනිස්සුන්ට දෙන්න වෙන්නෙ
  12. dayamperera

    විජිත හේරත් කෝටිපතියෙක් – රු. කෝටි 02කට ඉඩමක් අරන්😱😱

    මැදමුලනෙ ගූ කන එවුන්ට ලඟදිම චීන ගූ කන්න පුලුළුවන් නැව ළඟ එනවා
  13. dayamperera

    පාටලී ස.ජ.බ නායකත්වයට

    විමල් නෙවෙය් චේ ගුවේරා නැගිටලා ඇවිත් නායකයා උනත් පොහොට්ටුවනම් ඕනෙම නෑ
  14. dayamperera

    තවත් ශ‍්‍රී ලාංකිකයන් 93 දෙනෙකුගේ නම් නිකුත් කරයි. නිශ්ශංක සේනාධිපතිගේ නමත් තිබේ...

    වැඩ කරල ගත්ත සල්ලි නෙවෙය් යකෝ මේ තියෙන්නෙ .ඔක්කොම ජාවාරම්
  15. dayamperera

    ටීවි, ෆෝන් ,ඉලෙක්ට්රොනික උපකරණ වලට ලීසින් පහසුකම්

    දෙපැත්තෙ දෙන්නනම් හොඳටම දන්නව වගේ draama එකක් කියල මදහස පාගෙන ඉන්නෙ

    No contents