ඔහොම ඔහොම ගිහින් 2005 අව්රුද්දෙ ජනාධිපතිවරණය එනවා . කපන්න බැරිම තැන චන්ද්‍රිකාට මහින්ද රාජපක්ෂව අපේක්ෂකයා කරන්න වෙනවා .
නමුත් පක්ෂෙන් කිසිම සහයෝගයක් දෙන්නේ නෑ . ඔන්න ඔය වෙලාවේ ජවිපෙ මහින්ද රාජපක්ෂට සහයෝගය දෙන්න තීරණය කරනවා . කාලය ශ්‍රමය ,මුදල් හැකි උපරිම අයුරින් වැයකරමින් මහින්දව ජනාධිපති...