1. *#DHI#

    Roshan Fernando song

    සිංදුවනම් ලස්සනයි තමයි මමත් ආසයි :yes: මෙයා ආස කරන හේතුව මොකක්ද මංදා?:confused:ඒකනෙ සිංදුවෙ තියෙන්නෙ මේ වාගෙ දුකක් කිසි කලකදි කාටත් නොම වේවා කියලා,:no:කෙල්ලෙක් නිසා ගඟේ පනින්න තරම් එයා මෝඩ නැතුව ඇති:rofl:
  2. *#DHI#

    Roshan Fernando song

    අපි කවුරු දැම්මත් ඒ යාලුවට ඕන මේ සිංදුවනෙ එයා කැමති එකක් ඩවුන්ලෝඩ් කරගනී.:yes::yes::yes:
  3. *#DHI#

    Roshan Fernando song

    OBA NIDANA SOHONA LANDA'' - Roshan Fernando - http://www.sendspace.com/file/i0z44i
  4. *#DHI#

    [IMG]

    [IMG]
  5. *#DHI#

    Congratulations Shanika ...

    සහතික ඇත්ත,අපි මුලින් හිතන් හිටපු එක තරඟකරුවෙක්වත් ජයග්‍රහනය කලේ නැහැ.ඒත් මේ වටයෙදි නියම සුදුස්සට සුදුසු තැන ලැබුනා.මෙවන් දක්ශතාවයෙන් යුතු දරුවෙකු බිහිකල මවට අද මොන තරම් ආඩම්භරයක්ද?:):):) ශානිකා ඔබට තවත් ඉදිරියටම යාමට වාසනාව හා ශක්තිය ලැබේවායි කියා මා ප්‍රාර්තනා කරනවා......!
  6. *#DHI#

    Congratulations Shanika ...

    :yes::yes::yes::yes:
  7. *#DHI#

    Me Panhida || මෙ පන්හිද ????

    HARIMA LASSANAI MALLIYA.
  8. *#DHI#

    ඔබටත් විදුලි සැර වැදුනාද?

    oya hari yaluwa api mona tharam tharka kalath gedhara kattiya piliganne naha eyala kiyannema computer eka gana.aththama kiyanawanam dhan payak wenawa man gihin bill eka gewala awith.4591.62 hama masema ohoma thamai.giya mase ekaka 208 me maase ekaka 245.man oya kiyuwa widhiyata karala baluwa eth...
  9. *#DHI#

    Dreamstar 1st place gahapu girlge singing Shanikata wada hodada???

    sahathika aththa. :yes::yes::yes:
  10. *#DHI#

    ඔබටත් විදුලි සැර වැදුනාද?

    ape bill eka 4500 withara enawa.api godak curent badu pawichchi karanneth naha habai dhawsema computer eka on.thaththanam kiyanawa computer ekata 2500 withara enawa athilu ithuru badu walata anith gana yanawa athilu.gedhara aya hithanne meka samanya dheyak kiyala.eth bila gewana apitane eke...
  11. *#DHI#

    ටිකක් හිතලා බලන්න...!!!

    හුඟාක් ලස්සනයි.හොඳ නිර්මාණයක්.දිගටම මේ වගේ ලස්සන අරුත්බර නිර්මාණ අපට ලබාදෙන්න ඔබට වාසනාව හා ශක්තිය ලැබේවා කියා මා පතනවා.(ඔයාගෙ පලවෙනි කවිය මම ගත්තා ඒක මගේ ජීවිතේට හුඟාක් සමීපයි.)
  12. *#DHI#

    නුඹ_සිටියා_නම්...

    Harima lassanai yaluwa dhigatama liyanna.
  13. *#DHI#

    SL OLD HIT SONGS Add Here

    hungak sthuthi yaluwa,man hoya hoya hitiye me githa tika :):):)
  14. *#DHI#

    Catholic Gospel & Religious Songs for Download

    http://www.sendspace.com/file/1kxaii - කුරුසියෙදී දිවි පිදුවා
  15. *#DHI#

    Catholic Gospel & Religious Songs for Download

    http://www.sendspace.com/file/o870qn - ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්.
  16. *#DHI#

    Catholic Gospel & Religious Songs for Download

    මාගෙ මිතුරෙකුගෙන් ලැබුන ගීතිකා කිහිපයක් කැමති අය ගන්න.:):):) http://www.sendspace.com/file/p1l6az - සෙනෙහස ගලා ගියා.
  17. *#DHI#

    Catholic Gospel & Religious Songs for Download

    ඔයාට හුඟාක් පින් මේ ගීතිකා අපට ලබා දුන්නට තවත් ඔයා ලඟ තිබෙනවනම් මෙවැනි ගීතිකා අපත් සමග බෙදා ගන්න.ජේසු පිහිටයි... :):):)
  18. *#DHI#

    SL OLD HIT SONGS Add Here

    යාලුවනෙ මට හොයලා දෙන්න පුළුවන්ද ඊයේ සුපර් ස්ටාර් වැඩසටහනට ශානිකා කියුව සින්දුව.ඒකෙ නම තමයි කදුලු මගේ දැසෙ ඔබට නැහැ පෙනුනෙ.මං හිතන්නෙ මේ සිංදුව ගායනා කරන්නෙ සුජාතා අත්තනායක මහත්මිය හෝ උරේශා රවිහාරි.පුළුවන් කෙනෙක් මට හොයලා දෙන්න.ස්තූතී.:):):)
  19. *#DHI#

    dhandha game play karanna enne?mama kammali kame hitiy iye.ayeth welawak labunoth pool gahanna...

    dhandha game play karanna enne?mama kammali kame hitiy iye.ayeth welawak labunoth pool gahanna ennako.bye malliya.

    No contents