ඔබටත් විදුලි සැර වැදුනාද?

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked::shocked:බුදු සන්තෝ.....ඒසී දානවද මෙච්චර බිලක් එන්නේ ගෙදරකට.මගේ ෂොප් එකේ ඒසී තිබිලත්-බිස්නස් ගාස්තු වෙලත් 5000ක් විතර එන්නේ.වැඩි විදුලිය කන පරණ අපාංග අයින් කරන්න.උදාහරණයක් විදිහට මම එකම රවුම් බුබුලක්වත් දාන්නෙ නෑ.සේරම තරු තියන සීඑෆ්එල්.80%ක් බිල අඩුවෙනවා.

    bila adu wennanam water motor eka aiyn karanna wenawa ... ekata thamai wediyenma yanne.. :(:eek: ewunata gedara aya kiyanne PC nisalu ...:eek::confused:

    ow mage shop eketh bila 2000 kata wedi naa (CFL) .. oyath shop ekak karanawada ? monada karana shop eka ? :D ape gedara wall mounted walata CFL danna baa ekath awwlak thamai..:yes:
     
    kingdewi

    Well-known member
  • :Dඇත්තෙන්ම පුලුවන් එයාව අයින් කරන්න වුනත්.මම අපේ පැත්තට එන මිනිහා ඉන්ටර්ඩික් කරලාම දැම්මා.මිනිහා මීටරේට වඩා ඒකක වැඩිපුර දානවා.කරන්ට් එක අනුන්ගෙ වුනාට සල්ලි අපේනේ!:yes:

    ඔයා හරි නංගි ඒක කළාට කමක් නෑ..තමංගෙ රස්සාව හරියට කරන්නෙ නැති මිනිස්සු කවද හරි කාගෙන් හරි පාඩමක් ඉගැන ගන්න ඕන!
     
    pissuda shamee mama giya LECO (ape area eka pvt) gihilla peminillak demma unta kisi ganak naa .... :no:
    :(ඇත්තෙන්ම මේක මේ රටේ තියන දුර්වල කමක්.මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නෑ කිසිම ආයතනයක්.පුද්ගලික වාහනේක කෙල්ලක් ගිහින් පර භාෂාවෙන් කතා කලාම රජ සැළකිලි.;)මම ඉද්දිම අහිංසක ගැහැනු දෙන්නෙක් ආවා.කිසිම උවමනාවක් නෑ එයාලගේ ගැටළුව අහන්න.මම ඒ දෙන්නගේ ගැටළුවත් විසදන්න උදව් කලා:D
    මේ ආයතනයට පැමිනිලි කරන්න
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේක ඉතාමත් වටින වැඩක්... මේ පාර බිල කියවන්න ආවම බෙල්ලෙන් අල්ලගෙන කමිපියුටරය ලගට
    ගෙනල්ලා මේකෙන් කැල් කරලා එකා වැරදියට හදලනම් කනට දෙකක් දෙනවා. පරණ ඇරියස් එක්කම
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :(ඇත්තෙන්ම මේක මේ රටේ තියන දුර්වල කමක්.මිනිස්සුන්ට ඇහුම්කන් දෙන්නෙ නෑ කිසිම ආයතනයක්.පුද්ගලික වාහනේක කෙල්ලක් ගිහින් පර භාෂාවෙන් කතා කලාම රජ සැළකිලි.;)මම ඉද්දිම අහිංසක ගැහැනු දෙන්නෙක් ආවා.කිසිම උවමනාවක් නෑ එයාලගේ ගැටළුව අහන්න.මම ඒ දෙන්නගේ ගැටළුවත් විසදන්න උදව් කලා:D
    මේ ආයතනයට පැමිනිලි කරන්න
    :yes::yes::(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක ඉතාමත් වටින වැඩක්... මේ පාර බිල කියවන්න ආවම බෙල්ලෙන් අල්ලගෙන කමිපියුටරය ලගට
    ගෙනල්ලා මේකෙන් කැල් කරලා එකා වැරදියට හදලනම් කනට දෙකක් දෙනවා. පරණ ඇරියස් එක්කම
    :lol::lol::lol: balagena manawa himikam kada kora kiyai !! ;)
     
    ඔයා හරි නංගි ඒක කළාට කමක් නෑ..තමංගෙ රස්සාව හරියට කරන්නෙ නැති මිනිස්සු කවද හරි කාගෙන් හරි පාඩමක් ඉගැන ගන්න ඕන!
    :D
    විදුලි සැපයුම පිළිබද පැමිණිල්ලක් කරන්නේ කෙසේද?

    [FONT=&quot]ඔබේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විදුලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැපයුම[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පිළිබද[/FONT][FONT=&quot] පවතින [/FONT][FONT=&quot]ඕනෑම ගැටළුවක් සම්භන්ධයෙන් [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැමිණිලි[/FONT][FONT=&quot] කළ[/FONT][FONT=&quot]හැකිය[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වුවද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බොහෝ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අවස්ථාවල[/FONT][FONT=&quot] ප්‍රශ්නගත [/FONT][FONT=&quot]පාර්ශ්වය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සමග[/FONT][FONT=&quot] ගැටළුවක් [/FONT][FONT=&quot]විසදා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උත්සාහ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කර[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නැත්නම්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබගේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැමිණිල්ල[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සලකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]නොබලමු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එමනිසා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] සාමාන්‍යයෙන් ක්‍රියාකරවන්නකුට [/FONT][FONT=&quot]පැමිණිල්ලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරිපත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]විසදා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ගැනීමට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාධාරණ[/FONT][FONT=&quot] ප්‍රයත්නයක් [/FONT][FONT=&quot]දරන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]බවටත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිඛිත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සාක්ෂි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සැපයිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතුය[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]පැමිණිල්ල පහත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලිපනයේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]සදහන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාරිභෝගික[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කටයුතු[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අංශයට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]එවිය[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]යුතුය[/FONT][FONT=&quot].
    [/FONT]

    [FONT=&quot]
    අධ්‍යක්ෂ ජනරාල්
    ශ්‍රී[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ලංකා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහජන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]උපයෝගීතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කොමිෂන් සභාව
    [/FONT]
    [FONT=&quot]7[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මහ මහ[/FONT][FONT=&quot]ළ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලංකා බැංකු වෙළඳ කුළුණ [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]අංක 8, [/FONT][FONT=&quot]ශාන්ත[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]මයිකල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොළඹ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]3
    [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ඊමේල්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]:[/FONT][FONT=&quot] [email protected]මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
    [/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]විකල්පයක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]වශයෙන්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]අප විසින් මෙම වෙබ් අඩවියෙහි [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැමිණිලි[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ආකෘති[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පත්‍රය [/FONT][FONT=&quot]භාවිතා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කරමින්ද[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඔබට[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]පැමිණිල්ලක්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඉදිරිපත්[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]කළ[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]හැකිය[/FONT][FONT=&quot].[/FONT]
     
    kingdewi

    Well-known member
  • මගේ බිල් එක මේ මාසෙ නම් හරි..ටක් ගාල බැලුව චෙක් කරල!
    මනුකියවන්නගේ හරි මගේ හරි වාසනාව..නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්____
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මගේ බිල් එක මේ මාසෙ නම් හරි..ටක් ගාල බැලුව චෙක් කරල!
    මනුකියවන්නගේ හරි මගේ හරි වාසනාව..නැත්නම් දෙන්නගෙන් එක්කෙනෙක්____

    මැරුම් කනවා අනික හිරේ යනවා :D
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    :lol::lol::lol: balagena manawa himikam kada kora kiyai !! ;)

    :D එතකොට උන් අපේ හිමිකම් කඩ කරනවානේ... අපේ බිල හැම මාසේම 5000 පැනලා:(:(
    මේ පාර බිල ආවාම චැක් කරන්න ඕනා;) හැබැයි අපේ යුනිට්ස් ගාන 200 පනිනවා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D එතකොට උන් අපේ හිමිකම් කඩ කරනවානේ... අපේ බිල හැම මාසේම 5000 පැනලා:(:(
    මේ පාර බිල ආවාම චැක් කරන්න ඕනා;) හැබැයි අපේ යුනිට්ස් ගාන 200 පනිනවා

    same here bro...:(
     
    *#DHI#

    Member
    Oct 22, 2008
    408
    3
    0
    My computer
    ape bill eka 4500 withara enawa.api godak curent badu pawichchi karanneth naha habai dhawsema computer eka on.thaththanam kiyanawa computer ekata 2500 withara enawa athilu ithuru badu walata anith gana yanawa athilu.gedhara aya hithanne meka samanya dheyak kiyala.eth bila gewana apitane eke amaruwa therenne.api widhulibala mandalayata gihin paminillak dhamma eth wadak wune naha.oyata hungak sthuthi me wage dheyak apta pahadhili kalata.man meka chek karala balannam yaluwa.hungak pin oyata...............
     
    bila adu wennanam water motor eka aiyn karanna wenawa ... ekata thamai wediyenma yanne.. :(:eek: ewunata gedara aya kiyanne PC nisalu ...:eek::confused:

    ow mage shop eketh bila 2000 kata wedi naa (CFL) .. oyath shop ekak karanawada ? monada karana shop eka ? :D ape gedara wall mounted walata CFL danna baa ekath awwlak thamai..:yes:
    :Dහෝල්ඩර් ටික මාරුකරන්න.ඩිමර් ස්වීචස් කීපයක් දාගන්න.මාස දෙක තුනක අමතර වැයවෙන යුනිට් ගනනින් මේටික කරගන්න පුලුවන්.අනික මේ ප්‍රස්ථාරය බලන්න.අපි හිතන දේට නෙවෙයි විදුලිය වැයවෙන්නේ.
    15hizd3.jpg
     
    niyamai .....aththatama niyamai........
    :D

    Thanks. valuable thread. :)
    :yes::D

    මේක ඉතාමත් වටින වැඩක්... මේ පාර බිල කියවන්න ආවම බෙල්ලෙන් අල්ලගෙන කමිපියුටරය ලගට
    ගෙනල්ලා මේකෙන් කැල් කරලා එකා වැරදියට හදලනම් කනට දෙකක් දෙනවා. පරණ ඇරියස් එක්කම
    :shocked:පුලුවන් නම් හොඳම වැඩේ.:yes:;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොඳ‍ ත්‍රේඩ් එකක්. දැනුවත් කරන එකට ස්තූතිය පළමුවෙන්.

    මනු කියවන්නාට වරදින අවස්ථාත් ගොඩක් වැඩියි. ඊට අමතරව හරියට නිසි දිනකදි එන්නෙ නැති වීමෙන් පාරිගෝකියන්ට විශාල වශයෙන් පාඩු වෙන අවස්ථා තියනව. සූත්‍රයට අනුව ගාන දෙගුණයකට ආසන්න වීමට හේතුවත් සමහරවිට මනුකියවන්නා ම වෙන්න පුලුවන්. මේ දේවල් මීට වඩා විධිමත් කරනවනම් තමයි හොඳ. විදුලිබල මංඩලය සතුව සේවකයන් හා පහසුකම් නැතුව නෙමෙයිනෙ මේ වගේ අකාර්ක්ෂම විදියට වැඩ වෙන්නෙ. SLT එකේ වගේ ගානට මාසයට හදනවනම් එහෙම ගැටලුවක් නෑ. කෙනෙකුට හොයාගන්න වුණත් ලේසියි.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :Dහෝල්ඩර් ටික මාරුකරන්න.ඩිමර් ස්වීචස් කීපයක් දාගන්න.මාස දෙක තුනක අමතර වැයවෙන යුනිට් ගනනින් මේටික කරගන්න පුලුවන්.අනික මේ ප්‍රස්ථාරය බලන්න.අපි හිතන දේට නෙවෙයි විදුලිය වැයවෙන්නේ.
    15hizd3.jpg

    wedak wenne naa ewaye onbuilt holder's thiyenne !! :( habai skew type CFL bulbs danna puluwan wei wage..:confused:builb demmama cover eka vahanna puluwanda kiyala balanna ona .. :confused:
     
    :lol::lol::lol: balagena manawa himikam kada kora kiyai !! ;)
    :lol:නෑ ඊට පෙර ඒ පුද්ගලයා අපේ අයිතිවාසිකම් උල්ලංඝනය කරලානේ තියෙන්නේ.:Dඑනිසා කෙලින් කතා කරන්න.මේ වගේ කරුනු ගැන දැනුවත් බව පෙන්නන්න.මේ සේරම හිතන්නෙ සාමාන්‍ය ජනතාව මොකුත් දන්නෙ නැති හරක් වගේ ජාතියක් කියලා.

    මැරුම් කනවා අනික හිරේ යනවා :D
    ඇස් කන් පියාගෙන ඉන්නවට වඩා නම් නම්බුයි:D

    :D එතකොට උන් අපේ හිමිකම් කඩ කරනවානේ... අපේ බිල හැම මාසේම 5000 පැනලා:(:(
    මේ පාර බිල ආවාම චැක් කරන්න ඕනා;) හැබැයි අපේ යුනිට්ස් ගාන 200 පනිනවා

    same here bro...:(
    මේක අඩු කරගන්න පුලුවන්.එකින් එක පරික්‍ෂාකරලා බලන්න මොකාද විදුලිය ගිලින බහිරවයා කියලා.:yes::D