ඇතිවෙන්න වතුර ගන්න පුළුවන් ටැංකියෙන් 5L බාල්දිය පුරවලා ඒ බාල්දියෙන් 2L බාල්දිය පුරවනවා. (2L බාල්දියෙ වතුර අයින් කරලා දානවා)
එතකොට 5L බාල්දියෙ ඉතිරි 3L. ඒ විදියට දෙපාරක් කරාම 6L මැනගෙන. ඊට පස්සෙ 2L බාල්දිය පුරවලා ගන්නවා. 6L + 2L = 8L :D (හරිද දන් නෑ)
විනාඩි දෙකට වඩා ගියා හැබැයි :rofl: