අවුලක් නැතුව ඩවුන්ලෝඩ් වෙනවා, හැබැයි නෙට් කනෙක්ශන් එක බිසී තියාගෙන නං බාන්න එපා මචන්. ගොඩක් වෙලා යනවා. සමහර වෙලාවට try again කියලත් පෙන්නනවා.
තව දෙයක් - Downloading.. කියලා වැටිලා ස්ටේටස් බාර් එක freeze වෙලා වගේ තිබුනට ඒක ඩවුන්ලෝඩ් වෙනවා, ටිකක් වෙලා තියලා තියන්න.