1. Lanka_HItler

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්...

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්... නන්දා මාලිනී කියන මේ ගීතය අහලා තියෙන්නෙ කව්ද? මේකෙන් කියන්නෙ අසාධාරණය, අයුක්තිය වගේ දේවල් වෙනුවෙන් පෙනී හිටපු ... පාලකයන් විසින් රහසේ මරා දැමුනු... මිනිස්සු ගැන... (එකැනලිගොඩ වගෙ රට පාවා දුන් උන් ගැන නොවේ ) හැම රටකම වගේ මෙවැනි මිනිස්සු හිටියා...ඉන්නවා...
  2. Lanka_HItler

    Mala panina prashanayak.....

    ????? මචංලා.... මම දන්න කොල්ලෙක් ඉන්නවා .. පෝය දවස් වලට ඌට මල පනිනවා නහුතෙට... උගේ වයිෆ් ව තමා ඒ ගෝතය අල්ල ගන්නෙ ඒ වෙලාවට.. බනිනවා, ගහනවා..... ඒ අසරණී කාගෙන ඉන්නවා... මූට් මෙහෙම් වෙන්නෙ පෝය දවස් වලට... ගෙදර අය හිතන්නෙ මූට ලෙඩක් කියලා.... ඒත් මට නම් හිතෙන්නේ මානසික අවුලක් හරි , හොමෝන අවුලක්...
  3. Lanka_HItler

    ඇමරිකනු හා ඊශ්‍රායල් සිහිනය-- what america and Israel dream

    ඇමරිකනු හා ඊශ්‍රායල් සිහිනය-- what america and Israel dream ඇමරිකනු හා ඊශ්‍රායල් සිහිනය- http://4.bp.blogspot.com/-FgmYunSQO2o/TsiZqgf7AQI/AAAAAAAAEE8/rRBH_mC1E14/s1600/israel_iran_invasion.gif
  4. Lanka_HItler

    This is a good decision from UNP.

    රෝසිට ඡන්ද අඩුවීමට හේතුවක් ඇති. උදාහරණයක් විදිහට ශ්‍රී ලංකාවෙන් සිංහල බෞද්ධ පදනම ඉවත් කලයුතුයි කියල ප්‍රකාශයක් කිරීම. ඊට අමතරව රෝසිට මූලික අධ්යාපන සුදුසුකම් නැහැ .රූපයත් English කතා කරන්නත් පුලුවන් කමත් රට පාලනය කිරීමට මදි. රටට, දැයට, සිංහලකමට ආදරයකුත් තියෙන්න ඕනේ. එයාගේ අතීත කල්ක්රියාවන් හොද...

    No contents