1. R2-D2

    AVENGERS ENDGAME_බලනවද

    අපි නම් 26 ම ගත්ත බන් තිබ්බ අමාරුවට. Postpone උනොත් හොදයි.
  2. R2-D2

    AVENGERS ENDGAME_බලනවද

    සිරාවට !! ඒක හොදයි බන්.
  3. R2-D2

    AVENGERS ENDGAME_බලනවද

    මචන්ලා වෙලා තියෙන දේවල් එක්ක කොහෙත්ම බලන්න යන්න තත්වයක් නම් නෑ . උබලත් ටිකට් අරන්ද තියෙන්නෙ උබල බලන්න යනවද whatever it takes කියල.
  4. R2-D2

    මොකක්ද කරන්නේ ?

    “I hated every minute of training, but I said, ‘Don’t quit. Suffer now and live the rest of your life as a champion.'”
  5. R2-D2

    PUBG MOBILE TRIGGERS YT

    ඔන්න බ්‍රොස් හා හා පුරා කියල වීඩියෝ එකක් කරල දැම්ම.:yes::yes: පොඩ්ඩක් බලහල්ල කොහොමද තත්වේ කියල. :love::love:අඩු පාඩු ඇත්නම් පෙන්වා දෙන ලෙස කාරුණිකව ඉල්ලනවා.:love::love: iIhP9s-PiW4
  6. R2-D2

    Moratuwa IT

    එල එල අදහසක් දීපු හැමෝටම ඉස්තුති.
  7. R2-D2

    Moratuwa IT

    Moratuwa IT VS UCSC CS
  8. R2-D2

    Moratuwa IT

    මේ පාර ඒ ලෙවල් කරලා රිසල්ට්ස් අවා. හිතේ තිබ්බේ Computer science කරන්න පුළුවන් වෙන්න කියලා නමුත් ආපු එකේ හැටියට මොරටුව IT ත් පුළුවන්.පොඩි කාලේ ඉදන් ඕන උනේ software engineer කෙනෙක් වෙන්න තාම කෝඩින් ගැන දැනුම නම් ඉතාම ප්‍රතමිකයි. මගේ ප්‍රශ්නේ මේකයි මට තේරෙන්නේ නෑ වැඩිපුර හොද කෝස් එක මොකක්ද කියල...
  9. R2-D2

    ලංකාවෙන්_අපනයනයට.

    ලංකාවෙන්_අපනයනයට. ලංකාවෙන් වෙසමුණු පල්ලයහ තියෙනවා වගේ පිළිම අපනයනයට මොන වගේ බාධකද තියෙන්නේ? නීතියට අනුව තහනම්ද නැත්නම් කිසිම ප්‍රශ්නයක් නැද්ද?
  10. R2-D2

    USA_ඉන්න_කෙනෙක්ගෙන්_උදව්

    USA_ඉන්න_කෙනෙක්ගෙන්_උදව් මගේ microworker එකවුන්ට් එකක් තියෙනවා මම එක කන්ට්‍රි එක USA දාල හදල තියෙන්නේ කව්රුහරි USA ඉන්න කෙනෙක් පුලුවන්නම් මට ඒක verify කරලා දෙන්න එයාගේ Phone number එක පාවිච්චි කරලා. ලොකු උදව්වක් පුලුවන්නම්.:yes::yes::yes:
  11. R2-D2

    මම_ගොන්_සතෙක්

    මචන්ලා හිනා වෙන්න නොන්ඩි කරන්න එපා. මම fiverr ගැන මුකුත් දන්නේ නෑ. ඊයේ මම account එකක් නම් හැදුව. මට දැන ගන්න ඕන Data entry Data analysis Data mining Internet research SEO keyword research මම ඔය වචන වෙබ්සයිට් එක පුරාම තියෙනවා. මට දන්න කෙනෙක් පැහැදිලි කරනවද ඔවයි තේරුම හා ඕවයි කරන්න තියෙන්නේ...
  12. R2-D2

    Website for Minify CSS Online

    If you looking for a CSS minifing website here is the best one I found so far.. It calls CSSminifier and works great. Most importantly its completely free. css minifier
  13. R2-D2

    Disposable Temporary E-Mails

    If you want temporary e mail addresses to deal with any kind of situation I think I found the best one. Check this right now. https://tempmails.org/
  14. R2-D2

    China Collapsible Interior

    China Collapsible Interior Sliding Wall Board Wall Room Dividers SoundproofRoomDividers is a professional hanging room dividers and sound proof room divider manufacturer in Guangzhou, China. Established in 2011, with workshop more than 5,000 square meters, 7 years OEM manufacture experience...
  15. R2-D2

    එලකිරිය_වගේ_සයිට්_එකක්

    එල බ්‍රෝ
  16. R2-D2

    එලකිරිය_වගේ_සයිට්_එකක්

    කිරියට කෙලින්න නෙවෙයි බොල හදන්නෙ වෙනම මතෘකාවක් යටතේ සීන් එක වෙන්නෙ. ලොකු වියදමක් නම් දරන්න අමාරැයි.
  17. R2-D2

    එලකිරිය_වගේ_සයිට්_එකක්

    එහෙම නෙවෙයි බ්‍රෝ
  18. R2-D2

    එලකිරිය_වගේ_සයිට්_එකක්

    එලකිරිය_වගේ_සයිට්_එකක් යහලුවනේ මෙලෝ හතිලව්වක් නොදන්න එකෙක්ට එකලිරිය වගේ forum සයිට් එකක් හදාගන්න විදිහ පැහැදිලි කරනවද?
  19. R2-D2

    බම්බලපිටිය නාඩි වාක්‍යය බලන තැන.

    Kiyala witarai yanawada dannet nadda

    No contents