ආතර් ඈෂ් - Arthur Ashe (July 10, 1943 – February 6, 1993) යනු ඇමරිකානු ජාතික විශිෂ්ඨ ටෙනිස් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා( Grand Slam Titles) 3ක් ජයග්‍රහනය කර ඇත. 1983 දී ඔහුට වැලදුන හෘදයාබාදයක් සුව කිරීම සදහා ශල්‍යකර්මයක් සිදු කල අතර එහිදී ඔහුට ලබා දුන් රුධිරය HIV ආසාදිතයෙකුගෙන්...