1. himesharo

    LTTE යේ වැඩ-හැමෝම බලපල්ලා..

    LTTE යේ වැඩ-හැමෝම බලපල්ලා.. මම මේ Video ටික එළකිරි එකට දන්නේ කොහොමද දන්නේ නෑ..දන්නා කෙනෙක් ඉන්නවා නම් දාපං..මෙන්න ලින්ක් එක..එකකිරි එකේ ඉන්න එකට දෙන එඋන් හොඳට මේ Video ටික බලපන්... Video 1 Video 2 Video 3 ජාතිය ගැන කැක්කුමක් තියෙන එඋන්..කොම්මෙන්ට් එකක් දල අනිත් එඋන්ටත් බලන්න ඉඩ දීපන්..
  2. himesharo

    ජීවිතේ අන්තිම මොහොත-පින්තූර ටිකක්

    ජීවිතේ අන්තිම මොහොත-පින්තූර ටිකක් රිපොස්ට් ද මන්දා..උඹල සතුටු උනා නම් කොමෙන්ට් එකක් දල පලයල්ලා..අනෙක් එඋන්තත් බල ගන්න ගත්තේ මෙතනින්
  3. himesharo

    Channel 4 එකට කෙලවන්න වරෙල්ලා

    Channel 4 එකට කෙලවන්න වරෙල්ලා මෙන්න උන්ගේ FB Page එකේ ලිනක්ස්..අපේ රට ගැන ආදරයක් තියෙනව නම් ගිහින් එකක් Comment දාපල්ලා..අපි වෙනුවෙන් මැරිච්ච අපේ හමුදාවේ සහෝදරයෝ බේරගන්න..අනිත් එඋන් බම්ප් එකක් හරි දල පලයල්ලා.. Sri Lanka's Killing Fields - A Channel 4 Investigation Channel 4 News
  4. himesharo

    ගිටර් ඉගෙන ගන්න ආස අයට..

    ගිටර් ඉගෙන ගන්න ආස අයට.. මෙන්න මගෙන් තෑග්ගක් Major Chord Charts ටිකක් හැමෝටම බලා ගන්න බම්ප් එකක් හරි දලා යන්න ගත්තේ මෙතනින්..ගිටර් ගැන ගොඩක් දේවල් තියෙනවා
  5. himesharo

    ලොකු උදව්වක් PDF to Powerpoint convert

    ලොකු උදව්වක් PDF to Powerpoint convert මචං කවුරු හරි ළඟ තියෙන PDF to Powerpoint convert software එකක් උප්ලෝඅඩ් කරලා ලින්ක් එක එවපන්කෝ..නෙට් එකේ කොහේ වත නෑ..ඔක්කොම trial.. bump ekak hari dapan..loku vadakata ...
  6. himesharo

    අපේ සීයලාගේ කාලේ වාහන ටිකක්...

    අපේ සීයලාගේ කාලේ වාහන ටිකක්... ඔක්කොම දාන්න කම්මැලි මෙන්න ලින්ක් එක ***************** Do not Spam Moderator
  7. himesharo

    සචින් ටෙන්දුල්කර්ගේ පොඩිකාලේ පින්තූර

    සචින් ටෙන්දුල්කර්ගේ පොඩිකාලේ පින්තූර ඉතිරි ටික මෙතනින් බලාගනිල්ලා මෙන්න ලින්ක් එක හැමෝම බලන්නත් එපයි..බම්ප් එකක් වත් දල පලයල්ලා..
  8. himesharo

    අපේ දේශපාලඥයින්ගේ තරුණ කාලේ පින්තූර

    අපේ දේශපාලඥයින්ගේ තරුණ කාලේ පින්තූර අද මම දෙන්නේ වටින පින්තුර ටිකක්..අපේ දේශපාලකයන්ගේ ළමා කලේ තරුණ කාලේ පින්තුර ටිකක්.හොඳනම් කොමෙන්ටුවක් දලා ගියාට කමක් නෑ අනෙක් අයටත් බලා ගන්න.. මෙන්න ලින්ක් එක
  9. himesharo

    ඩිසල් එන්ජින් ගැන ඉගෙන ගන්න ආස අයට

    ඩිසල් එන්ජින් ගැන ඉගෙන ගන්න ආස අයට මෙන්න ලින්ක් එක
  10. himesharo

    ලංකාවේ Antique Maps ටිකක්

    ලංකාවේ Antique Maps ටිකක් මෙන්න බලගනින්කෝ මෙන්න ලින්ක් එක
  11. himesharo

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවුන්ට වැදගත&#

    පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එවුන්ට වැදගත&# මෙන්න ලින්ක් එක බලපන්කො මෙන්න
  12. himesharo

    Musso Jeep එකේ Spare parts

    Musso Jeep එකේ Spare parts ගන්න තනක් තියෙනවා නම් කියපන්..එළකිරියේ ඉන්නවා ඇතිනේ වාහන ගැන දන්නා එඋන්..අනේ උන මට මේ උදව්ව කරපන්..මේක 1996 නිෂ්පාදිත එකක්.බෙන්ස් එන්ගිම..
  13. himesharo

    මෙන්න Medical studentslata,Doctorslata මගෙන් තෑග්ගක්..

    මෙන්න Medical studentslata,Doctorslata මගෙන් තෑග්ගක්.. Medical Studentsla Dannava BNF මොකක්ද කියලා..ඉතින් අද මං හිතුවා upload කරන්න BNF Software එකක්..BNF කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අයට මේ කියන්නේ.BNF කියන්නේ ලෝකේ තියෙන බොහොමයක් බෙහෙත් වර්ග ගැන තියෙන ග්‍රන්ථයක්.මේකේ ඉතින් හැම බෙහෙතක් ගැනම...
  14. himesharo

    Hindi Guitar Chords

    Ela Kiri එකේ ඉන්න හින්දි සින්දුවලට ආස එලකිරියන් වෙනුවෙන් මෙම ත්රෙඩ් එක පටන් ගත්ත. අපේ ගොඩක් අය හින්දි සින්දු වලට ආස උන්ට ගිටාර් එකෙන් ඒවා ගහන්න කෝර්ඩ් දන්නේ නෑ..ඉතින් මේ ත්‍රෙඩ් එකෙන් අපි හැමෝගෙම දැනුම බෙදා ගමු...
  15. himesharo

    ඇමෙරිකන් SEALS ලද SL ARMY ද ?

    ඇමෙරිකන් SEALS ලද SL ARMY ද ? අඩුම තරමේ පිහියක් වත් අතේ නැතුව හිටිය බින් ලාඩන් මරපු ඇමෙරිකාවේ SEALS ලද නැත්නම් ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානේ නායකයා ගේ මුළු සේනාවම පරද්දපු අපේ SL ARMY ද වීරයෝ?දාමුකෝ බලන්න අදහස්...
  16. himesharo

    නිකන්ම 25$ හොයාගන්න ඕනෙද?

    නිකන්ම 25$ හොයාගන්න ඕනෙද? මටත් මේක ආපු ලින්ක් එකක්..ඇත්තද බොරුද දන්නේ නෑ..හබි රෙජිස්ටෙර් උන ගමන මගේ account එකට 25 $ වැටුන..මේක Paypal වගේ එකක්..හැබැයි තාම promotion.. මෙන්න LINK එක Try කරලා බැලුවට වරදක් නැනේ..බැරි වෙලාවත් අවොත්..
  17. himesharo

    පාට පක්ෂ නොබලා ජනපති ලෝකයේ බලවත්ම පුද්ගල&#3514

    පාට පක්ෂ නොබලා ජනපති ලෝකයේ බලවත්ම පුද්ගල&#3514 මහින්ද රාජපක්ෂ යනු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නායකයි.ඔහුව දේවත්වයෙන් සලකන අය මෙන්ම ඔහුට අකමැති අයත් බොහෝ සිටි.නමුත් ඔහු ලෝකයේ බලවත්ම පුද්ගලයා උවහොත් එය ඔහුට පමණක් නොව මුළු මහත් ශ්‍රී ලංකාවටම ආඩම්බරයකි..ලෝකයේ ඇතැම් රටවල ශ්‍රී...
  18. himesharo

    Free lanka Share එක තව නගිද?

    එල කිරි කොල්ලෝ ටික..මට උදව්වක් දෙන්න..ඔබට ලැබෙන ආරංචි මාර්ග වලට අනුව Free lanka Share එක තව නගිද කියන්න..
  19. himesharo

    අලුතෙන්ම ගන්නවා නම් අඩුවටම ගන්න පුළුවන් &#3482

    අලුතෙන්ම ගන්නවා නම් අඩුවටම ගන්න පුළුවන් &#3482 අලුතෙන්ම ගන්නවා නම් අඩුවටම ගන්න පුළුවන් කාර් එක මොකක්ද? යාලුවනේ උදව්වක් දෙන්න..මම මේ දවස් වල කාර් හොයනවා...
  20. himesharo

    මචන්ලා ඛෙත්තාරාම පැත්තට වහිනවද ?

    මචන්ලා ඛෙත්තාරාම පැත්තට වහිනවද ? මචන්ලා ඛෙත්තාරාම පැත්තට වහිනවද ?

    No contents