ඇමෙරිකන් SEALS ලද SL ARMY ද ?

himesharo

Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    ඇමෙරිකන් SEALS ලද SL ARMY ද ?

    අඩුම තරමේ පිහියක් වත් අතේ නැතුව හිටිය බින් ලාඩන් මරපු ඇමෙරිකාවේ SEALS ලද නැත්නම් ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානේ නායකයා ගේ මුළු සේනාවම පරද්දපු අපේ SL ARMY ද වීරයෝ?දාමුකෝ බලන්න අදහස්...
     
    • Like
    Reactions: perfectenamy

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ එවුන් දක්ශයි. ඒ වගේම කැපවීම ඉතාම ඉහලයි. අඩු පහසුකම් යටතේ ගොඩාක් කැපවීම් කලා. හැබැයි අපේ SF ලා train කරන්න US SEALS වගේම British SAS ලා උදවු කරපු බවත් අමතක කරන්න හොඳ නෑ :yes:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    වැදගත් වෙන්නේ දෙගොල්ලම ලෝකයට වදයක් වෙච්ච ත්‍රස්තවාදීන් විනාශ කරන එක තමන්ගේ ජිවිතයට වඩා වැදගත් කරලා සලකල වැඩ කරපු එක නේද?
    නැතුව කගේ එකද ලොකු කියල තරඟ තියල දිනන එක නෙමේ නේද?
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    mama nam kiyanne..media walin pumbana tharam US Army eka sira na...ehema baluwoth ape army eka patta ban...(mind that our army fought with LTTE without any heavy arms in ceasfire zone)
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    yah media eken pumbapu US seals video ekak dakala thamai meka danna hithune..unta mara sapa ape kolle duk vindala vindala..karana vada ekka eva monada..
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    අපේ එවුන් දක්ශයි. ඒ වගේම කැපවීම ඉතාම ඉහලයි. අඩු පහසුකම් යටතේ ගොඩාක් කැපවීම් කලා. හැබැයි අපේ SF ලා train කරන්න US SEALS වගේම British SAS ලා උදවු කරපු බවත් අමතක කරන්න හොඳ නෑ :yes:

    elama kathawa ela machan ela
     

    himesharo

    Active member
  • May 9, 2009
    280
    67
    28
    Kotte
    න මචන් කෙන්තියනවනේ..අපේ හමුදාව යුද අපරාද කලාලු..එතකොට නිරායුද බින්ලදෙන්,wife,ළමයි මරපු එක යුද අපරාද නෙමෙඉද?
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    armies compare karana eka mooda wedak

    uba kiyana eka aththa thamai but.. mata pennanna bari un unge army eka thamai sira kiyala....api wage podi ratawal wala armies pallahat daala ewata war crimes chodana ella kirima...ehema baluwoth ape army US Army ekath ekka compare karanna puluwan mattamata wada game dila thiyenawa...
    :yes::yes::yes::yes:
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,358
    769
    113
    තොපිට මොකෑ ඒක
    අපේ ත්‍රිවිධ හමුදාව තමයි වැඩකාරයෝ
    හැබැයි ඒ වැඩ වල තියෙන අගය දේශපාලන වාසි නිසා කෙලෙසිලා යනවා