Facebook Page ගැන ප්‍රශ්න කීපයක් තියෙනවා. දන්න අයගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.
01. එක facebook account එකකින් page ඕනතරම් හදන්න පුලුවන් නේද?
02. එහෙම page කීපයක් හැදුවාම, ඒ හදපු හැම page එකක්ම active තියෙනවද?
මම මගේ fb account එකකින් pages 3k හැදුවා. දැන් ඒ 3න් අන්තිමට හදපු එකට විතරයි දාන...