අද ක්‍රිකට් පිටිය - මාර්තු 03
අද දවස නම් ක්‍රිකට් ක්ෂේත්‍රය පමණක් නොවේ, මුළු මහත් ක්‍රීඩා ලෝකයම කම්පාවට පත්කළ දිනයක්. 2009 අද වගේ දවසක තමයි ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායම පකිස්තානයේ ලාහෝර් නුවරදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වුණේ. ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම තුවාල සිදුවුණත් වාසනාවකට (සහ කණ්ඩායම ගමන්...