oka leda godak kiyala aranchi.. podak check karala balanna.. umbata ona nam 62 wage v6 montero petrol ekak dennam..![]()
![]()
lokka ayye thama oka wikke nadda.

oka leda godak kiyala aranchi.. podak check karala balanna.. umbata ona nam 62 wage v6 montero petrol ekak dennam..![]()
![]()

ekai api thama thiyan inne 
මට ටිකක් අලුත් 7 seater SUV එකක් ගන්න ඕනේ.
මගේ budget ඒක අනුව (45-50) ගන්න පුළුවන් මට හම්බුන හොඳම වාහනේ SsangYong Rexton. (පිටින් බැලුවහම)
Rexton පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩ්ඩක් වාහනේ ගැන කියන්න. තියෙන හොඳ සහ නරක. ගොඩක් අයගේ micro වාහන වලට එච්චර කැමැත්තක් නෑ. එකයි වාහන පාවිච්චි කරන අයගෙන්ම අහල බැලුවේ.

උබලා අලුත් වාහන හොයන යනවා. අපේ උන්ට වෙලා තියන්නේ number එක අලුත් නම් අලුත් බොඩියක් නම් තියන්නේ. parts ගණන් වැඩි උනත් ගන්නවා.
උදාහරණයක් විදිහට අපේ උන් කියනවා මිට්සුබිෂි මොන්ටෙරෝ sport එක. permit එක ලක්ෂ 10 තව 76 විතර ගෙවලා මුළු ගාන 86 වෙන්න ගන්නවා. අපු දවස් වල හිටු කියල අපේ එවුන් ගත්තා දැන් කීයද යන්නේ?? ලක්ෂ 70 වයි කිලෝමීටර 3000 අඩුවෙන් දුවපුවා. brand new ලක්ෂ 78 තියනවා ගන්න. rexton එක කීයටද ආවේ ලක්ෂ 110 දැන් permit නැති ඒවා ඇති ඒවා කියද යන්නේ ලක්ෂ 45-55. කීයක් පාඩුද ගත්ත උන්ට. අනික parts වල ගණන් ඇහුවහම ඊට වැඩිය හොදයි parts නොදා හිටියා නම්.
උබ ලක්ෂ 50 යන්න පුළුවන් නම්. ආස ජීප් එකකට නම් පලයන් toyota land cruiser prado ඊට පස්සේ pajero මේ වගේ ජීප් number 32,64 වගේ හොද සුපිරි jeep තියනවා හොදට බලලා ගත්තට පාඩු නැහැ.
prado ගත්තොත් 32 number අවා body permit. පරණ වාහන වලට අලුත් body engine ගෙන්නවා. ඉතින් අපේ උන් ගේන්නේ නැහැ කිසි කමකට නැති ඒවා. ඔක්කොම හොද එව්වා ගෙන්නුවේ. අදටත් 64 pajero එකට වඩා 32 number box model prado එක ගණන්.
ඒවා හොද නැත්නම් ඔය ගණන් වලට විකිනේන්නෙත් නැහැ. අනික මේ වගේ prado හැම එකා ගාවම නැහැ. limited class. prado 120,150 වගේ ගත්තොත් මලු මුදලාලි, හරක් මුදලාලි, ගංජා විකුණන එකා ගාවා තියනවා. එත් මේ ජාතියේ jeep තියන්නේ business class & rich class දන්නා එකා ගන්නවා jeep එක ගාන මොකක් උනත්.
වාහන කොච්චර අලුතෙන් ආවත් body, handling, power අතින් මේ prado වලට ගහන්න තාම jeep ලංකාවට ඇවිල්ල නැහැ.
ඔන්න අවශ්‍ය නම් මෙවලට කතා කරලා බලපන්.internet එකේ දැනට විකිනීමට ඇති හොද ජීප් කිහිපයක්
http://autolanka.com/ad.asp?ID=105471
http://autolanka.com/ad.asp?ID=110795
http://automart.lk/vehicleinfo.php?category=--Any--&type=8&make=--Any--&model=--Any--&city=--Any--&page=8&searchVehicle=1&hits=331&vehicleno=221301
![]()

rexton 100% korean machan but assembled in sri lanka. it's not designed and there are no parts from micro....

මචං මං අහල තියෙනවා ඕක කොරියන් වුණාට Engine & Gear box Benz ද කොහෙද කියල, ඒ නිසා performance අනිවාර්යෙන්ම හොඳ ඇති.
රත්තරං;14576455 said:
අය්යූ.. බෙන්ස් කිව්වට අනාත ඇන්ජිමක් තියෙන්නේ. මම ලංකාවේ වැඩකරපු කාලේ කම්පැනි එකෙන් දුන්නේ 59 නොම්බර LN106 කැබ් එකක්.. ඒකේ යද්දී බොකු බඩවැල් මාරු වෙනවා. ඒ පාර කියලා අලුත් එකක් අමාරුවෙන් ගත්තා. අර විරිත්තන් ඉන්න මූන තියෙන මයික්‍රො කැබ් එක. අය්යූඌඌ ඒකේ දොරක් ටොන් 5ක් විතර බරයි.. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි.. තෙල් බොනවා. මී හරකා වගේ.. මම ඒක එලෙව්වේ නම් නෑ. ඩ්‍රයිවර් ලොක්කනම් කිව්වේ 106 අහලකින්වත් තියන්න බෑ කියලා
LN106
![]()
ඔය 106 එකේ හතරම දුනු.. 107 එකේ ඉස්සරහා කොයිල් ස්ප්‍රින් පස්ස දුනු. ඒකනම් ගැස්සෙනවා ටිකක් අඩුයි
මෙන්න අර කිව්ව මයික්‍රෝ කොරියන් වහන්තරාව
![]()

mamath me rexton eka ganna baluwe mage thiyena Hilux eka wikunala.![]()
රත්තරං;14576269 said:Kyron එකක් එහෙම පාවිච්චි කරන කෙනෙක් නැද්ද? කොහොම උනත් මටනම් ඔය කොරියන් වහලු දිරවන්නේ නෑ බන්
මචං මං අහල තියෙනවා ඕක කොරියන් වුණාට Engine & Gear box Benz ද කොහෙද කියල, ඒ නිසා performance අනිවාර්යෙන්ම හොඳ ඇති.
thanks machan comment ekata.

රත්තරං;14576650 said:hilux eka mokakda machan? 106? 107? 109?

රත්තරං;14576650 said:hilux eka mokakda machan? 106? 107? 109?

රත්තරං;14576455 said:
අය්යූ.. බෙන්ස් කිව්වට අනාත ඇන්ජිමක් තියෙන්නේ. මම ලංකාවේ වැඩකරපු කාලේ කම්පැනි එකෙන් දුන්නේ 59 නොම්බර LN106 කැබ් එකක්.. ඒකේ යද්දී බොකු බඩවැල් මාරු වෙනවා. ඒ පාර කියලා අලුත් එකක් අමාරුවෙන් ගත්තා. අර විරිත්තන් ඉන්න මූන තියෙන මයික්‍රො කැබ් එක. අය්යූඌඌ ඒකේ දොරක් ටොන් 5ක් විතර බරයි.. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් අන්තිමයි.. තෙල් බොනවා. මී හරකා වගේ.. මම ඒක එලෙව්වේ නම් නෑ. ඩ්‍රයිවර් ලොක්කනම් කිව්වේ 106 අහලකින්වත් තියන්න බෑ කියලා
LN106
![]()
ඔය 106 එකේ හතරම දුනු.. 107 එකේ ඉස්සරහා කොයිල් ස්ප්‍රින් පස්ස දුනු. ඒකනම් ගැස්සෙනවා ටිකක් අඩුයි
මෙන්න අර කිව්ව මයික්‍රෝ කොරියන් වහන්තරාව
![]()

මම ඉස්සෙලත් කිව්වේ. උබලට කොච්චර කිව්වත් වැඩක් නැහැ යන්නෙම ගු ගොඩට. rexton kyron මේ ඔක්කොම engine gearbox හොදයි. හැබැයි මේ වලට යන වියදමත් එක්ක මේවට වියදම් කරනවට වැඩිය හොදයි. අර මම කිව්වා ජාතියේ jeep වලට වියදම් කරන එක. මොකද මේ වගේ වහනයක් හැප්පුනොත් ආයි පපඩම් වගේ.. අරවා වල තියන හොදේ. බේරෙන්න තියන සම්බාවිතාව 90% තියනවා. rexton kyron වල තියන්නේ 50-50 මගේ දන්නා යාලුවෙක් accident උනා අදටත් යන්නේ රෝද පුටුවේ.හැප්පුනේ prime mover එකක kirulapone.![]()
රත්තරං;14573635 said:machoo, mamath oka gana ahala thred ekak damma. matath oka gana echchara awabodayak na. habai machoo oke second hand marcket ekanam binduwai.. ada aran heta wikkath 15kata eha padu wenawa. uba wisthara hoyagaththoth matath kiyapan. parts nam patta ganan

mamath (Dad)4 years idan use karanwa..kiyannama tharam aulak ne.. parts nam patta ganan..Micro eke witharai godak parts tynneth..anika oke warga 2k tynwa..lankawe assemble karana ekai..Korean ma assemble karana ekai kyla..